Nidahas SF සරත් ෆොන්සේකා කල යුත්තේ Vote.

SF කල යුත්තේ?

  • Join with Ranil රනිල් සමග එකතු වෙන්න

    Votes: 21 5.9%
  • Join with Sajith සජිත් සමග එකතු වෙන්න

    Votes: 73 20.7%
  • Join with JVP සමග එකතු වෙන්න

    Votes: 6 1.7%
  • Make a New Party. අලුත් පක්ෂයක් හදන්න

    Votes: 64 18.1%
  • Dont do Politics දේශපාලනය කරන්න එපා

    Votes: 189 53.5%

  • Total voters
    353

hat 2 da back

Member
Apr 18, 2012
68
4
0
මහින්ද දැන් මෙ කරන සිඝ්‍රයෙන් රට කාබාසිනියා කරන වැඩෙට උර දෙන්න ඕන.එදාට තමා එතුමා සැබැ දෙශප්‍රේමියෙක් වෙන්නෙ.:yes::yes::yes::yes:::yes:
 

Supermario

Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y

    හොර, මැර, වංචා, පගා, කොමිස්, ජිල්මාට් වලට යටවෙලා දේශපාලනය කරන එකද තියරිය. ඕවා කරන්න මොළයක් ඕනේ නැ බඩයි කටයි තිබ්බහම ඇති අපිට ඕනෙ නැහැ එහෙම එවුන්ව. කොන්ද පන තියන දූශණයෙන් තොර නායකත්වයක් තිබ්බහම හොඳටම ඇති.


    na machan man mean kare eka nemei....hora mera dushana karanna oni nah deshapalaya karanna...ewata theoryak tiyanwa...meka ape rate witark nemei hemaratakama....ewata war ekak control karala ekaparatama politics karana be....mahindala hodata oya politc gena dannawa.....ewa ekkamai jiwithaye wedi hariyak wedakarala tiyenne...man methana mahindage kunu hodanwa nemei....:frown:....ewa igena gaththanam.(ara moda relata ekathu novi)adatath maru place ekaka sarath fonseka innawa....:yes::yes:....
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    rata wenuwen karapu kapa kirima athi dan nidahase awasana kalaya geviya yuthui mage adahasa lankawe desapalana dan kisima mahathma gunayak naha hariyata cricket wage.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෙයා වීරයෙක් සූරයෙක් කියල හිතාගෙන අපිත් මෙයාට චන්දෙ දැම්මා.
    හිරේ ගිහින් ඇවිත් ඩොඩවපු ටික බැලුවොත් මෙයාට ඇති දේශපාලන පලපුරුද්ද හොඳට තේරෙනවා.

    මෙයා කට වහන් හිටියොත් එයාගේ පුකට හොඳයි.
    කාඩ්බෝඩ් වීරයා