Nidahas SF සරත් ෆොන්සේකා කල යුත්තේ Vote.

SF කල යුත්තේ?

  • Join with Ranil රනිල් සමග එකතු වෙන්න

    Votes: 21 5.9%
  • Join with Sajith සජිත් සමග එකතු වෙන්න

    Votes: 73 20.7%
  • Join with JVP සමග එකතු වෙන්න

    Votes: 6 1.7%
  • Make a New Party. අලුත් පක්ෂයක් හදන්න

    Votes: 64 18.1%
  • Dont do Politics දේශපාලනය කරන්න එපා

    Votes: 189 53.5%

  • Total voters
    353

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,210
    12,224
    113
    Ohio, USA
    2yzfyip.png
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔහොම කී දෙනෙක් ආවද??? ටික දවසකින් ඌත් හොරෙක් මැරයෙක් වෙනවා.. රට වලපල්ලට යනවා.....
    හරකට වගේ තේරිලා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ගෙන් ෆොන්සේකාට ඇරයුමක්

    ranil-wickramasinghe-1-colombo-telegraph.jpg

    නිදහස ලැබීමෙන් පසුව ඒකාබද්ද විපක්‍ෂය සමඟ එක්වන ලෙස විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සරත් ෆොන්සේකා මහතාට ඇරයුම් කොට ඇතැයි වාර්තා වේ.
    ඇරයුම සම්බන්ධයෙන් ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයෙන් කිසිදු ප‍්‍රතිචාරයක් මෙතක් දක්වා නොමැත.
    http://www.lankacnews.com/sinhala/news/60391/


    ***දැක්කනේ මම කියන දේවල් වරදින්නෙ නැ.:):)
     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    මේ වගේ කොන්ද පණ තියෙන මිනිස්සු දේශපාලනයේ නැති එකයි මචං ලොකුම ප්‍රශ්නේ. ඇත්ත තමයි දේශපාලනය කියන්නෙ ගූ ගොඩක් හොරු මැරයෝ පිරිච්ච තැනක්, එහෙමයි කියල සදාකාලිකව දේශපාලනය හොරුන්ගේ අතට දීල ඉන්න හොඳ නෑ. එකෙක් හරි ඉන්න ඕන මේ යන පාර වෙනස් කරන්න


    machan konda pana thibunata madi....eka karanna molayak tiyenna oni...man kiyanne nah na kiyala....ekata theoryak tiyanwa...ekane me rate hora mera dushan wedi....ewata mulinma hedagihila inna oni...deshapalayana karanna...koma unath den politick nokara inna eka hodai...nathnam aru ayeth tawa para wedak karai
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    machan konda pana thibunata madi....eka karanna molayak tiyenna oni...man kiyanne nah na kiyala....ekata theoryak tiyanwa...ekane me rate hora mera dushan wedi....ewata mulinma hedagihila inna oni...deshapalayana karanna...koma unath den politick nokara inna eka hodai...nathnam aru ayeth tawa para wedak karai

    හොර, මැර, වංචා, පගා, කොමිස්, ජිල්මාට් වලට යටවෙලා දේශපාලනය කරන එකද තියරිය. ඕවා කරන්න මොළයක් ඕනේ නැ බඩයි කටයි තිබ්බහම ඇති අපිට ඕනෙ නැහැ එහෙම එවුන්ව. කොන්ද පන තියන දූශණයෙන් තොර නායකත්වයක් තිබ්බහම හොඳටම ඇති.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහොම කී දෙනෙක් ආවද??? ටික දවසකින් ඌත් හොරෙක් මැරයෙක් වෙනවා.. රට වලපල්ලට යනවා.....

    voted for "Dont do Politics දේශපාලනය කරන්න එපා"

    දේශපාලනේට එන්න ඕන කාලෙ නෙමේ මිනිහ ආවේ.. නම්බු පිට ඉඳල දැන් වගේ ආවනම් උඩින් දිනන්නේ. දැන්නම් ඉතින් පරක්කු වැඩි මම හිතන විදිහට.

    දෙදෙනාම හරිය. නමුත් මා පෞද්ගලිකව සිතන්නේ දැන් නම් එතුමා අළුත් පක්ෂයක් හරහා දේශපාලනය කල යුතු බවය.
    ඒ වෙන කිසිවක් සදහා නොව ලංකාවේ හරිහමන් විපක්ෂ දේශපාලනයක ඇති රික්තය පිරවීමටය.