night එකක් ඉන්න කොළඹ අවට හොඳ තැන් මොනවද ?

TRACKER99

Member
May 6, 2017
26
1
3
night එකක් ඉන්න කොළඹ අවට හොඳ තැන් මොනවද ?

මචන්ලා, මම ටිකක් දුර පළාතක, girl එක්ක එනවා කොළඹ, මට girl එක්ක night එකක් ඉන්න හොඳ තැන මොනාද තියෙන්නේ, 5-10ත් අතර ගානක් උනාට අවුලක් නැ. unmarried couple වලට එහෙම night එකක් ඉන්න එක නීතියෙන් අවුල් වැඩක් ද. දන්නා කෙනෙක් උපදෙස් ටිකක් දෙන්න
 
TRACKER99

Member
May 6, 2017
26
1
3
තරු 3 හොටෙල් වල ඔය ගණන් පැකේජ් යනවා මචං.. මෙන්න මේ සයිට් එකෙන් බලන්න උබලා යන්න ඉන්න පැත්තට ළඟ තියෙන හොටෙල් පැකේජස් ගැන :)

එල මචන්, unmarried couple වලට night එකකට rooms issue කරනවද බන්?:confused:
 
Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    booking.com එකෙන් බුක් කරල යමන් බය වෙන්නෙ නැතුව.හුබහට රිංහන මියො වගෙ නැතුව.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹට හොඳට ටෝක් කරන්න පුලුවන්නම් කෙලින්ම හොටෙල් එකට කෝල් එකක් දීල ගණන් කතා කරලා වර වෙලා booking . com ගිහින් බලපන්. එකේ පෙන්නන ගාන අඩු උනාට අන්තිමට අනන් මනං ඇඩ් වෙලා එනකොට කෙලින්ම හොටෙල් එකෙන් ගන්න එක ලාබයි. අවුරුදු නිවාඩුවට කන්ඩලමේ එහෙම උනා.
     
    TRACKER99

    Member
    May 6, 2017
    26
    1
    3
    උඹට හොඳට ටෝක් කරන්න පුලුවන්නම් කෙලින්ම හොටෙල් එකට කෝල් එකක් දීල ගණන් කතා කරලා වර වෙලා booking . com ගිහින් බලපන්. එකේ පෙන්නන ගාන අඩු උනාට අන්තිමට අනන් මනං ඇඩ් වෙලා එනකොට කෙලින්ම හොටෙල් එකෙන් ගන්න එක ලාබයි. අවුරුදු නිවාඩුවට කන්ඩලමේ එහෙම උනා.

    kelinma katha karanam hondai wage, nathnam inna thma wenne eke, machan, unba meka gana danwada, 'Ranora Holiday Inn'