පොහොට්ටුවෙ එක්කෙනෙක් හරි ඔය පෝලිමේ හිටිය නම් අපේ හෙද විරුවොන්ට පෝලිමේ මුලට යන්න දේවී කියලා හිතෙන්නෙ මට විතරද?
අවසනාවකට පොහොට්ටුවෙ අය බඩට පෙර රට ගැන හිතන නිසා මේදවස්වල ගෙවල් ඇතුලෙ ලුනුයි බතුයි කාලයි ඉන්නෙ. බඩ ගැන හිතන ගූඇන්පී ජේවීපී කාරයො පෝලිම්වල. කිසිම මනුස්සකමක් නෑ ඕකුන්ගෙ

අනිවාර්යයෙන්ම රෝහල් කාර්‍යමණ්ඩලවල අයට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. නෑත්නම් එයාලට වෙනම ඈදිරිනීතිය වෙලාවේ ඈරලා දෙන්න ඕනේ. දෑන් රාගම රෝහල ගත්තොත් ඒක ඉස්සරහම තමා රාගම කාගිල්ස් එක තියෙන්නේ. ඉතින් බොහොම පහසුවෙන් මේ දේ කරන්න පුලුවන්. හරි නම් උන්ගේ ගෙවල් වලට ආන්ඩුවෙන් කන්න බොන්න ගිහින් දෙන්න ඕනේ මේ වෙලාවේ.

පොහොට්ටුවෙ එක්කෙනෙක් හරි ඔය පෝලිමේ හිටිය නම් අපේ හෙද විරුවොන්ට පෝලිමේ මුලට යන්න දේවී කියලා හිතෙන්නෙ මට විතරද?
අවසනාවකට පොහොට්ටුවෙ අය බඩට පෙර රට ගැන හිතන නිසා මේදවස්වල ගෙවල් ඇතුලෙ ලුනුයි බතුයි කාලයි ඉන්නෙ. බඩ ගැන හිතන ගූඇන්පී ජේවීපී කාරයො පෝලිම්වල. කිසිම මනුස්සකමක් නෑ ඕකුන්ගෙ
Dubai wala healthcare sector wala ayata starbucks free ( 1 coffee per day )
https://www.khaleejtimes.com/uae/du...s-offer-free-food-drink-to-healthcare-workers