Night Party Dress Ideas..!

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    මචංලා Night Photo Shoot එකකට ගැලපෙන හොද Couple KIT ටිකක අදහස් ටිකක් ඕනේ..!

    කොළඹ,නුවර හොදම Uncommon, Latest ඇදුම් ගන්න තැන් කොහෙද.? විශේෂයෙන් party frock, (මහන්න පුළුවන් හොද තැනක් නම් ඒත් OK)


    දන්න හැටියට උදව්වක් දෙන්ඩෝ..!

    ස්තූතිය +++10 වලින්..!
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    dress code , theme
    location , crowd
    type of party

    ඔක්කොම අනුව ඇදුමක් හිතන්න

    කොල්ලෙක්ට නං කොහෙන් හරි කලිසමයි කමිසෙයි

    කෙල්ලෙක්ට නං ඉතිං කඩද අප්පේ නැත්තේ
     
    • Like
    Reactions: Uthmaxer

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    11163790_630791047063176_3376147092701723543_n.jpg
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!

    ස්තූතියි රෙප් 10++


    ස්තූතියි රෙප් 10++

    dress code , theme
    location , crowd
    type of party

    ඔක්කොම අනුව ඇදුමක් හිතන්න

    කොල්ලෙක්ට නං කොහෙන් හරි කලිසමයි කමිසෙයි

    කෙල්ලෙක්ට නං ඉතිං කඩද අප්පේ නැත්තේ

    ඒකනම් ඇත්ත මචෝ ඒත් හොද අදහස් ටිකක් තමයි ඕනේ කරේ..උබේ PM එකෙත් හොද ප්ලේස් ටිකක් තිබුනා...තෑන්ක්ස්

    ස්තූතියි රෙප් 10++


    :shocked::shocked::shocked: ඇදුම නම් මරු ....ඒත් රෑට.!

    ස්තූතියි රෙප් 10++

    kelly felder ekata palayan kellata adum eke tiywna


    ස්තූතියි රෙප් 10++