Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

EVC

Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    thawa athal ekak lol:lol:
    yakoo mokkuda inne company eke:rofl::rofl:

    GTexa8Z.png
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ප්‍රශ්නෙ තියෙන්නෙ FUP එක හින්ද ලිමිට් පැන්නට පස්සෙ ඔය දාල තියෙන site එකවත් load වෙන්නෙ නැතිව යන එක. අඩු ගානෙ ඔය දාල තියෙන pdf ටිකවත් open කරගන්න පුළුවන් speed එකක් නොදී ඉන්න හේතුව මොකක් ද?
    Data කියන දේ එච්චර වටිනවා නම් unlimited youtube packages එහෙම දැන් තියෙන ගණන් වලට දෙන්න විදියක් නෑ.
    මම වැරදි ද දන්නෙ නෑ, ඒත් මම හිතන්නෙ නෑ data ප්‍රමාණය ispලට වැදගත් සාධකයක් කියලා. isp ට අදාල වෙන්නෙ bandwidth එකනෙ. ඒ හින්ද තමා bandwidth limit කරලා unlimited youtube packages දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ.
    මොන තර්ක ගෙනාවත් මොනවහරි කියනව එයා:rofl: මාත් ත්‍රෙඩ් එකේ මුල ඉඳන් කියන්නෙ එක්කො ඩේට වල ගාන අඩු කරපං එහෙම නැත්නම් FUP ලිමිට් එක 512Kbps වත් දෙන්න කියල එහෙම නැතුව මේ 100Mbps 1Gbps Unlimited Connection ඉල්ලුවෙ නෑ(එහෙම දෙනව නම් දෙන්න බැරි කමකුත් නෑ). අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරන අවම දේවල් ලංකාවෙ ISPලට කරන්න පුලුවන් කියල මට 100%ක විශ්වාසයක් තියෙනව. මාෆියා එකක් නිසා තමයි ඒ මුකුත් නොකර 64Kbps වලටම ස්පීඩ් එක බස්සල කෙළින්ම ජීබී විකුණගන්න හදන්නෙ රුපියල් 100කට. හරියට බැලුවොත් විදුලි බල මණ්ඩලයෙන් විදුලිය කිලෝ වොට් එකක් නිපදවල අපිට විකුණන ගානට වැඩිය 5 ගුණයක් විතර මේ කාළකණ්නි අපෙන් අය කරනව එක ජීබී එකක් විකුණ ගන්න. ඒව සාධාරණීකරනය කරන්නත් එක එක ගොං තර්ක දාන කළකණ්නි සෙට් එකකුත් ඉන්නව.:angry::angry::angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    thawa athal ekak lol:lol:
    yakoo mokkuda inne company eke:rofl::rofl:

    GTexa8Z.png
    දැන් මිනිස්සුන්ගෙන් එන ප්‍රෙෂර් එක නිසා කරන එක එක දේවල් තමයි මේව. ඒවගෙම ප්‍රතිඵලයක් විදියට තමයි මේ ත්‍රෙඩ් වල සමහර අය හොල්මන් කරන්නෙ:rofl::rofl::rofl: කොහොමත් මුන්ට මේ ජරා වැඩේ තව කාලයක් කරගෙන යන්න බෑ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Harima moda companies wagayak..

    Ohoma puluwanda healthy widiyata industry 1 tiya ganna?
    E rata walatath lajjai.

    And I don't have enough data to waste by reading those documents.
    So I'll keep my precious data given by your precious telecommunication company.

    Edit

    ape data documents balanna iwara krawala extra gb purchase karawanna hadanne ne.?
    Mara molayak yalu oyata tiyenne.

    I haven't read it and I don't need.
    I said I belive you.
    Ekane depalak wikunala hari salli denawa kiwwe.

    Singer ekat padu widinawa nm kiyanna..ekatat salli kiyak hari dannam

    Anna hari, thiyena depalak hari wikunala salli denawa.
    Apita kalaguna amataka karanna ba ne.
    :rofl::rofl::rofl:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    දැන් මිනිස්සුන්ගෙන් එන ප්‍රෙෂර් එක නිසා කරන එක එක දේවල් තමයි මේව. ඒවගෙම ප්‍රතිඵලයක් විදියට තමයි මේ ත්‍රෙඩ් වල සමහර අය හොල්මන් කරන්නෙ:rofl::rofl::rofl: කොහොමත් මුන්ට මේ ජරා වැඩේ තව කාලයක් කරගෙන යන්න බෑ

    බැරි කමකුත් නැ බන් government එකෙන් action එකක් ගන්න වෙයි ඉතින්
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ප්‍රශ්නෙ තියෙන්නෙ FUP එක හින්ද ලිමිට් පැන්නට පස්සෙ ඔය දාල තියෙන site එකවත් load වෙන්නෙ නැතිව යන එක. අඩු ගානෙ ඔය දාල තියෙන pdf ටිකවත් open කරගන්න පුළුවන් speed එකක් නොදී ඉන්න හේතුව මොකක් ද?
    Data කියන දේ එච්චර වටිනවා නම් unlimited youtube packages එහෙම දැන් තියෙන ගණන් වලට දෙන්න විදියක් නෑ.
    මම වැරදි ද දන්නෙ නෑ, ඒත් මම හිතන්නෙ නෑ data ප්‍රමාණය ispලට වැදගත් සාධකයක් කියලා. isp ට අදාල වෙන්නෙ bandwidth එකනෙ. ඒ හින්ද තමා bandwidth limit කරලා unlimited youtube packages දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

    ඕක ගැන ලස්සනට explain කරන study එකක් මම කලින් දැම්ම. පුළුවන් නම් කියවල බලන්න ඉඩ තියෙන වෙලාවක.

    http://www.dslreports.com/shownews/The-Bandwidth-Hog-is-a-Myth-117230

    පුළුවන් නම් ඕක කියවන්න. ISP ලා අපිට දැන් කියන බොරු බයිලා ගැන හොඳ scientific පැහැදිලි කිරීමක් තියෙනව.

    Unlimited දුන්නම system down වෙනවා වගේ බොරු ගැන මේ study එකේ තිබෙනවා.
    කියවන්න කම්මැලී වගේ නම් අන්තිම ඡේදය කියවන්න.
     
    • Like
    Reactions: HSW

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    55Mbps වලට වඩා අඩු උනොත් උන් ගෙවනවා මට. කවදාවත් එහෙම අඩු වෙලා නෑ.
    අඩෝ පට්ටම බිස්නස් එතික්ස් බං!
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොන තර්ක ගෙනාවත් මොනවහරි කියනව එයා:rofl: මාත් ත්‍රෙඩ් එකේ මුල ඉඳන් කියන්නෙ එක්කො ඩේට වල ගාන අඩු කරපං එහෙම නැත්නම් FUP ලිමිට් එක 512Kbps වත් දෙන්න කියල එහෙම නැතුව මේ 100Mbps 1Gbps Unlimited Connection ඉල්ලුවෙ නෑ(එහෙම දෙනව නම් දෙන්න බැරි කමකුත් නෑ). අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරන අවම දේවල් ලංකාවෙ ISPලට කරන්න පුලුවන් කියල මට 100%ක විශ්වාසයක් තියෙනව. මාෆියා එකක් නිසා තමයි ඒ මුකුත් නොකර 64Kbps වලටම ස්පීඩ් එක බස්සල කෙළින්ම ජීබී විකුණගන්න හදන්නෙ රුපියල් 100කට. හරියට බැලුවොත් විදුලි බල මණ්ඩලයෙන් විදුලිය කිලෝ වොට් එකක් නිපදවල අපිට විකුණන ගානට වැඩිය 5 ගුණයක් විතර මේ කාළකණ්නි අපෙන් අය කරනව එක ජීබී එකක් විකුණ ගන්න. ඒව සාධාරණීකරනය කරන්නත් එක එක ගොං තර්ක දාන කළකණ්නි සෙට් එකකුත් ඉන්නව.:angry::angry::angry:

    ඔව්, දැන් තියෙන network එකෙන් අඩුම 512Kbps වත් unlimited දෙන්න බෑ කියන එක පිළිගන්න අමාරුයි.
    අර කිව්වා වගේ මාෆියාවක් තමා තියෙන්නේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕක ගැන ලස්සනට explain කරන study එකක් මම කලින් දැම්ම. පුළුවන් නම් කියවල බලන්න ඉඩ තියෙන වෙලාවක.

    මම ඒ article එක කියෙව්වා, thanks.
     
    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    Kattiyata mathakada danne na 2018 january or April wage SLT Youtube unlimited dunna sathiyakata withara. e dawaswalath internet kisima awlak nathuwa wadakala. Mage fiber connection eketh normal speed walata download wuna. Eka nisa bandwidth madi kamak nam wenna baha. man hithanne dan thiyena pahala levels wala packages walata adu gaane 5x wath badwidth wadipura denna capacity eka thiyenawa SLT ekata.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    තාම ෆිනෑන්ස් සහනේ දීගන්න බැරි උනා ... ෆිනෑන්ස් කාරෝ පුකට ගණන් ගන්නේ නෑ ජනාධිපති කිව්වා කියල වත් , ඉතින් මේක කරය් ද ?

    ( මම ටොය් බය් ජෙපි නොවෙමි ,,,, ජි ආර් ට චන්දෙ පමණක් දුන්නෙමි