අන්න දැන් මුන් මාරු ගේමක් ගහනවා Package වල Night Time data ටික අයින් කරලා ඒ Package එකේ තියෙන Anytime Data වලටම 200MB එකතු කරලා Anytime Package කියලා විකුණනවා. මේ Anytime Package තමා ලොකුම මාෆියාව ඊළඟට එන
....
මේ තියෙන්නෙ ආර්ටිකල් එකක් මේකෙත් තියෙනව SEA-ME-WE 5 කේබල් එකෙන් විතරක් 24 Tera bits per second යවන්න පුලුවන් කියල. ඒ කියන්නෙ 24,576Gbps එක ගෙදරකට 100Mbps දෙනව කියන්නෙ 0.1Gbps.
24576/0.1= 245,760
....
ඔව් මම එතැන පෝස්ට් එක දැම්මෙ Worst Case එක අරගෙන බං. හැමතිස්සෙම 100Mbps අදින්නෙ නෑ නේහ් උඹ කිව්ව විදියට ඒ නිසා කිසිම ගේමක් නැතුව ඔය වගේ 100 ගුණයකට වුණත් අන්ලිමිටඩ් දෙන්න පුලුවන්. 100Mbps ඕන නෑ. අඩුම 10Mbps දීපංකො අන්ලිමිටඩ්. ඒ මුකුත් නෑ රුපියල් 100ට ජීබී එකක් විකුණල මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කනව. කාළකණ්නිnetwork traffic හැදෙන්නේ මෙහෙම නෙවෙයි. connection utilization , QoS ගැනත් බලන්න ඔ්න.
24576/0.1= 245,760 කියන්නේ මේ ගෙවල් වල ඉන්න හැම දෙනාම , හැම වෙලේම, 100Mbps ගානෙ use කරනවා කියන ඒක. නමුත් practically එහෙම වෙන්නේ නෑ, එහෙම ඔ්නිත් නෑ. consumer packages වලට SLA නැති නිසා.
ඒ් නිසා මේ bandwidth ඒකෙන් consumer connections 245,760x100 හෝ වැඩි ගානක් උනත් දෙන්න පුළුවන් දැනෙන Quality අඩුවක් නැතිව (noticeable QoS degradation)



Oka karanna baha kiyala ISP la okoma sign karala message ekak dala thibbe.
Masa 6 yanakan leasing gewanna ona naha kiwwa wage balen kerewwoth nam dei. Ethakota government eken ISP lata gahana tax okoma ain karala dennath wei.
![]()

Indiawath ekka balanakota lankawe customers la godak adu nisa, isp lata wena ratawal wala wage wishala laaba naha lankawe.
ewagema lankawe minissu unlimited illanne itha aduwata.
Rs 1490= $7.45 per month
Google fiber 100mbps unlimited eka Rs 12,000 ($60 per moth)
Google fiber dunnath 12,000 gewala ape un ganne naha.
YouTube Unlimited දෙන්න පුලුවන්නම් අනිත් ඒවත් Unlimited Data දෙන්නත් පුළුවන් වෙන්න ඕනේ .
පොඩ්ඩා;25387066 said:Dialog fixed home broadband youtube package dila naa.
අන්න දැන් මුන් මාරු ගේමක් ගහනවා Package වල Night Time data ටික අයින් කරලා ඒ Package එකේ තියෙන Anytime Data වලටම 200MB එකතු කරලා Anytime Package කියලා විකුණනවා. මේ Anytime Package තමා ලොකුම මාෆියාව ඊළඟට එන
එහෙනම් SLT පකෙන්.. Hutch වලට මාරු වෙන්න වෙලාව හරි..

If couple of thousands start switching from mainstream ISPs to unpopular ISPs there will be crazy changes in the industry. LankaBell is the only one that can make it happen but the bugger is sleeping![]()
ලංකා බෙල්වලට යන්න හිතාගෙන හිටියේ ,ඒත් ඒ මගුලේ සිග්නල් නෑ.
