Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අන්න දැන් මුන් මාරු ගේමක් ගහනවා Package වල Night Time data ටික අයින් කරලා ඒ Package එකේ තියෙන Anytime Data වලටම 200MB එකතු කරලා Anytime Package කියලා විකුණනවා. මේ Anytime Package තමා ලොකුම මාෆියාව ඊළඟට එන :angry::angry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්න දැන් මුන් මාරු ගේමක් ගහනවා Package වල Night Time data ටික අයින් කරලා ඒ Package එකේ තියෙන Anytime Data වලටම 200MB එකතු කරලා Anytime Package කියලා විකුණනවා. මේ Anytime Package තමා ලොකුම මාෆියාව ඊළඟට එන :angry::angry:

    :confused:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේවා දැක්කහම ඇගේ මාලු නටනවා බං. ශික් ජරාම රටක් මේක නම්.. ආණ්ඩුවත් කට වහන් ඉන්නව කුට්ටි හෝ බදු මුදල් නිසා... රටට හරි පාඩුවක් මේ මිල අදික ඩේට හූරාකෑම. ගෝඨ අයිටී දැනුමක් තියන කෙනා.එහෙම කෙනෙක් මේක නිවැරදිකරන්නේ නෑ කියන්නේ කවදාවත් වෙන්නෙ නෑ
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ....


    මේ තියෙන්නෙ ආර්ටිකල් එකක් මේකෙත් තියෙනව SEA-ME-WE 5 කේබල් එකෙන් විතරක් 24 Tera bits per second යවන්න පුලුවන් කියල. ඒ කියන්නෙ 24,576Gbps එක ගෙදරකට 100Mbps දෙනව කියන්නෙ 0.1Gbps.
    24576/0.1= 245,760‬


    ....


    network traffic හැදෙන්නේ මෙහෙම නෙවෙයි. connection utilization , QoS ගැනත් බලන්න ඔ්න.

    24576/0.1= 245,760‬ කියන්නේ මේ ගෙවල් වල ඉන්න හැම දෙනාම , හැම වෙලේම, ඒක දිගටම, 100Mbps ගානෙ use කරනවා කියන ඒක. නමුත් practically එහෙම වෙන්නේ නෑ, එහෙම ඔ්නිත් නෑ. consumer packages වලට SLA නැති නිසා.

    ඒ් නිසා මේ bandwidth ඒකෙන් consumer connections 245,760x100 හෝ වැඩි ගානක් උනත් දෙන්න පුළුවන් දැනෙන Quality අඩුවක් නැතිව (noticeable QoS degradation)
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    network traffic හැදෙන්නේ මෙහෙම නෙවෙයි. connection utilization , QoS ගැනත් බලන්න ඔ්න.

    24576/0.1= 245,760‬ කියන්නේ මේ ගෙවල් වල ඉන්න හැම දෙනාම , හැම වෙලේම, 100Mbps ගානෙ use කරනවා කියන ඒක. නමුත් practically එහෙම වෙන්නේ නෑ, එහෙම ඔ්නිත් නෑ. consumer packages වලට SLA නැති නිසා.

    ඒ් නිසා මේ bandwidth ඒකෙන් consumer connections 245,760x100 හෝ වැඩි ගානක් උනත් දෙන්න පුළුවන් දැනෙන Quality අඩුවක් නැතිව (noticeable QoS degradation)
    ඔව් මම එතැන පෝස්ට් එක දැම්මෙ Worst Case එක අරගෙන බං. හැමතිස්සෙම 100Mbps අදින්නෙ නෑ නේහ් උඹ කිව්ව විදියට ඒ නිසා කිසිම ගේමක් නැතුව ඔය වගේ 100 ගුණයකට වුණත් අන්ලිමිටඩ් දෙන්න පුලුවන්. 100Mbps ඕන නෑ. අඩුම 10Mbps දීපංකො අන්ලිමිටඩ්. ඒ මුකුත් නෑ රුපියල් 100ට ජීබී එකක් විකුණල මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කනව. කාළකණ්නි:angry::angry::angry:
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    Oka karanna baha kiyala ISP la okoma sign karala message ekak dala thibbe.
    Masa 6 yanakan leasing gewanna ona naha kiwwa wage balen kerewwoth nam dei. Ethakota government eken ISP lata gahana tax okoma ain karala dennath wei.
    Noti_Sin_All.jpg

    :(
     

    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    TRC eke un okkoma inne oya ISP lage saakkuwe. Hari widiyata un inna oni maha janathawage peththe. ekatane un padi ganne.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Indiawath ekka balanakota lankawe customers la godak adu nisa, isp lata wena ratawal wala wage wishala laaba naha lankawe.
    ewagema lankawe minissu unlimited illanne itha aduwata.
    Rs 1490= $7.45 per month
    Google fiber 100mbps unlimited eka Rs 12,000 ($60 per moth)

    Google fiber dunnath 12,000 gewala ape un ganne naha.


    ඔකේ මෙහෙම පැත්තකුත් තියෙනවා නේද,
    අපි හිතමු SLT වලින් Rs 15000 ට වගේ unlimited එකක් දුන්න කියල. ඊට අඩුවට වුනත් දෙන්න බැරි කමක් නැහැ, හොඳ local servers හදනවා නම්.

    ඔය 15000 දීල ගන්න පුළුවන් අය ගන්නවා නේ. කිහිප දෙනෙක් හරි ගන්නවා. නොගෙන ම ඉන්නේ නැහැ නේ,
    එහෙම package එකක් අවට පස්සේ දැනට ~3000ට දෙන package එකේ 60gb කොච්චර අලාබද කියලා පෙන්න ගන්නවා. එතකොට ඒ packages ඊට අනුපාතිකව වෙනස් කරන්න වෙනවා.


    දැනට මම දකින ලොකුම ප්‍රශ්නය තමයි wired/fibre connection වලින් කිසිම unlimted package එකක් නොදෙන එක. ලංකාවේ වෙලා තියෙන්නේ mobile broad band සහ fixed වල data prices ඉතාම ආසන්නයි. වෙනසකට තියෙන්නේ reliability සහ speed වගේ දේවල් විතරයි. නමුත් fixed line වලින් ඊට වඩා data දෙන්න ඕන. මොකද අපිට තැන තැන ගෙනිහින් පාවිච්චි කිරීම වගේ පහසුකම් නැති නිසා.

    අනිත් එක තමයි youtube වගේ දේවල් වලට unlimted දෙන එක bandwith එක අවුල් නොයන විදියට කරන්න පුළුවන් හොඳ cash servers තියෙනවා නම්. මොකද youtube වගේ service එකකින් වැඩිපුර බලන videos කිහිපයක් තියෙනෝ. (trending videos වගේ දේවල්) ඒවා හරියට cache වෙනවා නම් පිට රටින් එන channels වලට බර ගොඩක් අඩු කරන්න පුළුවන්.

    ඊට අමතරව netflix, වින්ඩොව්ස් update.. වගේ service වලින් දැනට වැඩිපුර යන files local servers වල cache කරගන්නවා නම් හරි.
    එහෙම කරනවා නම් ගොඩක් අඩුවට unlimted හරි දැනට වඩා හොද data cap එකක් හරි පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන්.

    අඩුම ගානේ dialog කරනවා වගේ slt ලට පුළුවන් වෙන්න ඕන netflix, youtube, social media unlimited දෙන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    YouTube Unlimited දෙන්න පුලුවන්නම් අනිත් ඒවත් Unlimited Data දෙන්නත් පුළුවන් වෙන්න ඕනේ .
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Correct me if I am wrong, apita kalin unlimited internet connection tibba, Vajra palpitiya, meya tamai / meyage kaleeka natikale, mata mataka vidiyata,
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්න දැන් මුන් මාරු ගේමක් ගහනවා Package වල Night Time data ටික අයින් කරලා ඒ Package එකේ තියෙන Anytime Data වලටම 200MB එකතු කරලා Anytime Package කියලා විකුණනවා. මේ Anytime Package තමා ලොකුම මාෆියාව ඊළඟට එන :angry::angry:

    එහෙනම් SLT පකෙන්.. Hutch වලට මාරු වෙන්න වෙලාව හරි..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,223
    113
    Forest
    එහෙනම් SLT පකෙන්.. Hutch වලට මාරු වෙන්න වෙලාව හරි..

    If couple of thousands start switching from mainstream ISPs to unpopular ISPs there will be crazy changes in the industry. LankaBell is the only one that can make it happen but the bugger is sleeping :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    If couple of thousands start switching from mainstream ISPs to unpopular ISPs there will be crazy changes in the industry. LankaBell is the only one that can make it happen but the bugger is sleeping :rofl:

    ලංකා බෙල්වලට යන්න හිතාගෙන හිටියේ ,ඒත් ඒ මගුලේ සිග්නල් නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ලංකා බෙල්වලට යන්න හිතාගෙන හිටියේ ,ඒත් ඒ මගුලේ සිග්නල් නෑ.

    okata hethuwath slt wala monopoly eka un anik isp lata improve wenna denneth naha. unge customer lata benifit denneth naha. okai aththa. monopoly eka kadannama ona.:angry: