ඒක තමා වෙන්න ඕනි. මොකෝ ඕකුන් අපිට කිව්වට free කියල ලෝකෙට පෙන්නන් ඉන්නේ data වල ගාන අඩුයි කියල night dataත් දාලඋන් කියන්නේ night time දෙන්නේ free කියලනේ .. එක අයින් කරලා දායි ...![]()
එක උනාම ඔයි ඒ ටිකත් නැනේ ...ඒක තමා වෙන්න ඕනි. මොකෝ ඕකුන් අපිට කිව්වට free කියල ලෝකෙට පෙන්නන් ඉන්නේ data වල ගාන අඩුයි කියල night dataත් දාල
Printed bill post eke ena eka?Awa bn. Spam folder eketh check karala balapan![]()
Ubata oka therenne na oiඑක උනාම ඔයි ඒ ටිකත් නැනේ ...
Lankawe wage day night split karala home broadband walata dena ratak me loke kohe hari tiyenawada![]()

උන් කියන්නේ night time දෙන්නේ free කියලනේ .. එක අයින් කරලා දායි ...![]()

This article has answers to almost all the topics discussed in this thread so far. I’ve tried to link the original article but for some reason EK doesn’t let me to.
TLDR: Apparently you’re ONLY paying for the “peak” data and “off peak” data bundle is considered “bonus” data since the network is underutilized during those hours. There seem to be a bottleneck in the existing infrastructure therefore allowing more bandwidth during peak hours seem to be a challenge without necessary upgrades. Don’t expect ISPs to merge peak and off peak data anytime soon.
![]()
මට හිතුන පාරිභෝගිකයො ටික එකතු වෙලා මේක තමා කරගන්න දඟලන්නෙ කියල. දැන්වත් ඔය පෙත්සමට අත්සන් කරන එක නතර කරල දාපල්ල. unlimited දුන්න කියල කියයි අනේ ශෝක් කියල. slt උන් දන්නව පාරිභෝගිකයො මොනව දුන්නත් බනින්න හේතුවක් හොයාගෙන බනින එක විතරයි කරන්නෙ කියල![]()




මට හිතුන පාරිභෝගිකයො ටික එකතු වෙලා මේක තමා කරගන්න දඟලන්නෙ කියල. දැන්වත් ඔය පෙත්සමට අත්සන් කරන එක නතර කරල දාපල්ල. unlimited දුන්න කියල කියයි අනේ ශෝක් කියල. slt උන් දන්නව පාරිභෝගිකයො මොනව දුන්නත් බනින්න හේතුවක් හොයාගෙන බනින එක විතරයි කරන්නෙ කියල![]()