Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උන් කියන්නේ night time දෙන්නේ free කියලනේ .. එක අයින් කරලා දායි ... :rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: sithija.h

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    උන් කියන්නේ night time දෙන්නේ free කියලනේ .. එක අයින් කරලා දායි ... :rofl::rofl::rofl:
    ඒක තමා වෙන්න ඕනි. මොකෝ ඕකුන් අපිට කිව්වට free කියල ලෝකෙට පෙන්නන් ඉන්නේ data වල ගාන අඩුයි කියල night dataත් දාල
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක තමා වෙන්න ඕනි. මොකෝ ඕකුන් අපිට කිව්වට free කියල ලෝකෙට පෙන්නන් ඉන්නේ data වල ගාන අඩුයි කියල night dataත් දාල
    එක උනාම ඔයි ඒ ටිකත් නැනේ ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    මොන කෙහෙල්මලට fixed line වල monopoly එක තියාගෙන ඉන්නවද? එන්න එන්න ඒකත් අඩු වෙනවා...
    ඒකට මොකද ads දාන්නේ fiber වලින්
    petition එකේ sign බරගානක් ගහන්න වෙනවා... ඕකුන්ට දැනෙන්න දෙන්න.

    Capture.PNG

    source: https://www.slt.lk/reports-html/annual/2018/inner-pages/operating-environment.html
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    මචන්, මගේ මාමගෙ පුතා වැඩ කරන්නෙ ඩ්‍යලොග් එකේ,
    මම උගෙනුත් අහුව අයි උම්බලට දෙන්න බැරි, උම්බලා ට තියෙන්නෙ ඔය පකෙජ් වල නම්බස් සිස්ටම් එකෙන් මාරු කරන්න විතරනේ, එකම දේ දැනට තියෙන නෙට්වක් එකට එන ට්‍රපික් එක දරා ගන්න පුලුවන්ත බලන එක විතරනේ කියලා.
    ඌත් ඒක පිලිගත්තා.
    අත්තටම උන්ගෙ කොම්පනි වලින් මේ වඩේට අකමත්තක් නැ, ඒත් TRC එකෙන් කරන්න දෙන්නෙ නැ කිව්ව.

    අර මොබිටෙල් එකේ ලියුමක් දාල තිබ්බෙ, ඒකත් කොම්පනි ඔක්කොම එකතු වෙලා ඉල්ලුවත් TRC එකෙන් ඉල්ලුවම උන් බෑම කියලා.
    මහ රෙද්දෙ කාලකන්නි TRC එකෙ ඉන්නෙ.
     
    D34DM4U5

    Junior member
  • Feb 20, 2019
    22
    29
    13
    This article has answers to almost all the topics discussed in this thread so far. I’ve tried to link the original article but for some reason EK doesn’t let me to.

    TLDR: Apparently you’re ONLY paying for the “peak” data and “off peak” data bundle is considered “bonus” data since the network is underutilized during those hours. There seem to be a bottleneck in the existing infrastructure therefore allowing more bandwidth during peak hours seem to be a challenge without necessary upgrades. Don’t expect ISPs to merge peak and off peak data anytime soon.

    wqqd75V.jpg
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    ekama International bandwidth eka, netflix data, youtube data, facebook data, social network data kiya kiya package walata kada kada vikuna eka thmai karan ne dan
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Lankawe wage day night split karala home broadband walata dena ratak me loke kohe hari tiyenawada 😂😂😂😂

    read the above article, TRCSL eke director general kiyala tiyenawa split karanne nahallu, api pay karanne peak time data walata lu
    night time labenne bonus ekak lu
    so basically api 1490 package ekak tiyenawa nam 36GB walata thamai pay karanne
    that means 1GB costs Rs.41 plus tax :rolleyes:
     
    • Like
    Reactions: vito and Kevin_Fdo

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් කියන්නේ night time දෙන්නේ free කියලනේ .. එක අයින් කරලා දායි ... :rofl::rofl::rofl:

    මට හිතුන පාරිභෝගිකයො ටික එකතු වෙලා මේක තමා කරගන්න දඟලන්නෙ කියල. දැන්වත් ඔය පෙත්සමට අත්සන් කරන එක නතර කරල දාපල්ල. unlimited දුන්න කියල කියයි අනේ ශෝක් කියල. slt උන් දන්නව පාරිභෝගිකයො මොනව දුන්නත් බනින්න හේතුවක් හොයාගෙන බනින එක විතරයි කරන්නෙ කියල :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    This article has answers to almost all the topics discussed in this thread so far. I’ve tried to link the original article but for some reason EK doesn’t let me to.

    TLDR: Apparently you’re ONLY paying for the “peak” data and “off peak” data bundle is considered “bonus” data since the network is underutilized during those hours. There seem to be a bottleneck in the existing infrastructure therefore allowing more bandwidth during peak hours seem to be a challenge without necessary upgrades. Don’t expect ISPs to merge peak and off peak data anytime soon.

    wqqd75V.jpg

    No offense but this article is pure crap. This is more like 'Why we are not giving you a better service'. TRCSL should not have a say in why ISPs can't provide a better service. They are there just to regulate only. This is not about making night data available for peak time. This is about giving the customers more data and if the present ISPs can't do that why not open the market to global ISPs who are willing to provide us that. Getting rid of SLT monopoly in laying physical cables will open the market for other potential ISPs. We all know that TRCSL is not about raising the bar but lowering it so the ISPs can survive without improving their businesses. 😐

    If some bitch is trying to justify ISPs in Sri Lanka and their charges here you go

    countries-with-the-cheapest-internet-in-the-world-map-2020.jpg
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    මට හිතුන පාරිභෝගිකයො ටික එකතු වෙලා මේක තමා කරගන්න දඟලන්නෙ කියල. දැන්වත් ඔය පෙත්සමට අත්සන් කරන එක නතර කරල දාපල්ල. unlimited දුන්න කියල කියයි අනේ ශෝක් කියල. slt උන් දන්නව පාරිභෝගිකයො මොනව දුන්නත් බනින්න හේතුවක් හොයාගෙන බනින එක විතරයි කරන්නෙ කියල :yes:

    mona gon kathaawak da ban oya?
    deepu data bundle ehema unta ona ona widiyata remove karanna baha
    uba telcolata kade yanne nathuwa hitahan :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: mmrizmy

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට හිතුන පාරිභෝගිකයො ටික එකතු වෙලා මේක තමා කරගන්න දඟලන්නෙ කියල. දැන්වත් ඔය පෙත්සමට අත්සන් කරන එක නතර කරල දාපල්ල. unlimited දුන්න කියල කියයි අනේ ශෝක් කියල. slt උන් දන්නව පාරිභෝගිකයො මොනව දුන්නත් බනින්න හේතුවක් හොයාගෙන බනින එක විතරයි කරන්නෙ කියල :yes:

    ඔය ෆ්‍රී දෙන කතාව කියන්න පටන් ගත්තෙ සහ උන්ගෙ වෙබ් සයිට් වල ෆ්‍රී/බෝනස් ඩේටා කියල පෙන්නන්න පටන් ගත්තෙ මිනිස්සු මේක ප්‍රශ්න කරන්න පටටං ගත්තට පස්සෙනෙ. ගිගා බයිට් එකකට ඇවරේජ් ගාන මේකයි කියල අනිත් රටවල් එක්ක සංසන්ධනය කරනකොට උන් තාමත් ඔය ෆ්‍රී දෙනවා කියන එකත් එකතු කරනවනෙ. එහෙම කරලා තමයි TRC එකත් එක්ක එකතු වෙලා උන්ගෙ තීරනේ නිවැරදියි කියන්නෙ. ඒක වැරදියිනෙ! ඇත්ත කතාව තමයි නයිට් ටයිම් ඩේටා නැතුව උන් පැකේජ් වලට ගන්න ගාන ජස්ටිෆයි කරන්න බෑ. නයිට් ටයිම් ඩේටා නැතුව උන්ට ඔය ගණන් වලට පැකේජ් මාකට් කරන්න බෑ, වෙන සොලූෂන් එකකට එන්න වෙනවා. මිනිස්සු මේක ගැන කතා කරන්නෙ නැත්නම් කිසිම දෙයක් උන් හිතල දෙන්නෙ නෑ.