Valued Customer, උනොත් එන්නේ ඔය වගේ එවම තමා
එක්කො ලයින් එක කපනවා බිල ගෙවන්න කියලා













Night time Data is given free of charge. That's the reply from Operators. we only pay for Any time data

fake neweyThis is a freaking fake. Companies would never get together and come up with a letter![]()
මේක නම් අනිවා එඩිට් එකක් වෙන්න ඕනේ![]()
This is a freaking fake. Companies would never get together and come up with a letter![]()




මේක කරන්න ඕනේ ආණ්ඩුව මාර්ගයෙන් . නැතුව කොම්පැණි වලට කොච්චර කීවත් වැඩක් නැහැ. ඔය නිවේදනය කම්පැනි ඔක්කොම සෙට් වෙලා නේ ගහලා තියෙන්නේ. ඒකියන්නේ අය කථා කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ කියලාමේකට කරන්න තියෙන්නෙ එෆ්බී ගෲප් එකට පුළුවන් තරම් එකතු වෙන එකයි එකතුවෙලා මේ night time සිද්ධිය වෙන රටවල් වල තියෙන packages එක්ක උලුප්පලා පෙන්නන්න ඕන මේකෙ අසාධාරණයක් තියෙන බවට මේ ගෲප් එක අඩුම තරමේ 1 million කරොත් එකෙන් ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි.