sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලංකාවෙ තියෙන මහා පරිමානයෙන් දුවන මාෆියා එකක් කිව්වොත් හරියටම හරි මේ ඉන්ටර්නෙට් සීන් එක. ඒකෙත් මොබයිල් ඔපරේටර්ස්ල නෙමෙයි Home Broadband Connections. Specially SLT Fiber, ADSL, Dialog Fiber. මොකද උන්ට කිසිම වියදමක් යන්නෙ නෑ ඩේට දෙනවට. නඩත්තු වියදම විතරයි. ඒ වියදමත් අපි ඔක්කොම ගෙවනව රෙන්ටල් විදියට. එතැනින් ලොකු ගාණක් යන්නෙ නෑ නඩත්තු වියදමට. තනිකරම රෙන්ටල් එකෙනුත් ප්‍රොෆිට්. එයිට අමතරව ඩේට දෙද්දි තනිකරම ප්‍රොෆිට්. හැබැයි ලංකාවටම අන්ලිමිටඩ් දෙන්න නම් උන්ගෙ Infrastructure එක තාම ඩිවලොප් වෙලා නෑ. හරියට වියදම් කරොත් ඒක කරන්න බැරි කමක් නෑ. ඒත් උන් ඒක කරන්නෙ නැත්තෙ දැන දැනමයි. මොකද මේ ඩේට අසාමාන්‍ය ගාණකට විකුණල උන්ට පට්ටම ලාභයක් තියෙනව(ලාභයක් කිව්වෙ ලැබෙන ඔක්කොම සල්ලි ලාභ තමයි)


    විදුලිබල මණ්ඩලයට කරන්ට් එක හදන්න වියදමක් යනව. අපි පාවිච්චි කරන යුනිට් එකක් ගානෙ උන්ට කොස්ට් වෙනව. ඒ වගේමයි වොටර් බෝඩ් එකටත්. අපේ පාවිච්චිය වැඩි වෙද්දිම උන්ට වියදම වැඩියි.
    ඒත් මේ කම්පැනි වල එහෙම නෑ. උන් ඩේට නිෂ්පාදනය කරන්නෙ නෑ නේහ්:lol::lol::lol:
    තනිකරම මෙතැන යන්නෙ මාෆියා එකක්:angry::angry::angry:


    හැබැයි මේ කතාව මොබයිල් කම්පැනි වලට නම් අදාළ වෙන්නෙ නෑ. මෝකද ලෝකෙම මොබයිල් කම්පැනි වල ඉන්ටර්නෙට් චාර්ජස් කොහොමත් වැඩියි. මොකද උන්ට ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් සීමිත ගානකට විතරයි එක ටවර් එකකින්:yes::yes::yes:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,347
    8,479
    113
    ඊගාව වටේදී TRC එකෙන් කියයි දවල්ට තියෙන ඩේට ප්‍රමාණයත් වැඩි කියල... ඔන්න බලපන් බොරුනම්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    Night time Data is given free of charge. That's the reply from Operators. we only pay for Any time data

    yes,

    මේ රජයෙන් දුන්න සහන තමා සෝසියල් මිඩියා වලට ඩේටා. මම හිතන්නේ නෑ මීට වඩා දේයක් දෙයි කියල. අනික මාසෙකට රු2000 දාන්න පුලුවන්නම් 100 ජී බී එනි ටයිම් ගන්න පුලුවන් ලන්කාවේ. :yes:
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේකට කරන්න තියෙන්නෙ එෆ්බී ගෲප් එකට පුළුවන් තරම් එකතු වෙන එකයි එකතුවෙලා මේ night time සිද්ධිය වෙන රටවල් වල තියෙන packages එක්ක උලුප්පලා පෙන්නන්න ඕන මේකෙ අසාධාරණයක් තියෙන බවට මේ ගෲප් එක අඩුම තරමේ 1 million කරොත් එකෙන් ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    මේකට කරන්න තියෙන්නෙ එෆ්බී ගෲප් එකට පුළුවන් තරම් එකතු වෙන එකයි එකතුවෙලා මේ night time සිද්ධිය වෙන රටවල් වල තියෙන packages එක්ක උලුප්පලා පෙන්නන්න ඕන මේකෙ අසාධාරණයක් තියෙන බවට මේ ගෲප් එක අඩුම තරමේ 1 million කරොත් එකෙන් ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි.
    මේක කරන්න ඕනේ ආණ්ඩුව මාර්ගයෙන් . නැතුව කොම්පැණි වලට කොච්චර කීවත් වැඩක් නැහැ. ඔය නිවේදනය කම්පැනි ඔක්කොම සෙට් වෙලා නේ ගහලා තියෙන්නේ. ඒකියන්නේ අය කථා කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ කියලා
    අනිත් එක ඕනේ TRC එකයි
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    5fcf77f2f760e8a08dff896b8cb4d9edeecd8132.jpg
    5fcf77f2f760e8a08dff896b8cb4d9edeecd8132.jpg
    5fcf77f2f760e8a08dff896b8cb4d9edeecd8132.jpg

    Source in TRCSL?
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    මුන්ගෙ බොරු මචන්, දැන් ඔය YouTube unlimited දීලා තියෙන්නෙ. මගෙ සාමාන්‍යයෙන් YouTube usage එක 40-50GB per Month වගේ. එගොල්ලන්ගෙ network එකේ Anytime data time period එකේ Data නේ.