Millennium Technologies Panadura-patta place eka
32 samsung lcd panel eka danna keeyak yayida?යකො 30000ක් දීලා බැක් ලයිට්. ඕක ආයේ හදා ගනින්. දැන් tv වල ගණන් ලේසි නැ. උඹ කොහෙද ඉන්නේ? කොලඹ අවට නන් 072171717.පෝෂිත
කෝල් එකක් දාපන්. පොර වැඩ කරු
Arunalu electronic kurunegala.supiri place eka.ona part ekak original thiyenawa.gihin katan awath awulak na.fb psge ekak thiye.balannaමගේ 65" VIZIO ටීවී එකක් අවුරුදු 4න් කෙලෞනා. හදාගන්න සුවර් තැනක් කියපල්ලකො.කොහේ උනත් කමක් නෑ. සද්දෙ එනව පික්චර් නෑ. හදන්න දුන්නම බෝඩ් එකේ ශෝට් කිව්ව. 15000 ක් අරන් අටවල දුන්න. මාසෙන් ආයෙ කෙලවුනා. ඒක හැබැයි 110 එකක්. ස්ටෙප් ඩවුන් ට්රාන්ස්ෆෝමරේකට ගහල බලන්නෙ.