Nikan epa meka ganna අාච්චිගෙන් පරිත්‍යාගයක්‍

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේක තමා වෙන්න ඕන.ඒ අාච්චිට කොන්දක් තියෙනව..අපි මොකටද කාගෙන්වත් නිකන් කන්නෙ..කාටවත් ණය වෙන්නෙ..ඔය පාලිත තෙවරප්පෙරුම,රන්ජන්ලගෙන් මැටි කෝප්ප උස්සන් අැවිත්‍ නිකන් කන උන්ට මේවා අාදර්ශයක්..කන්න නැත්නම් බඩ ගින්නෙ මැරියන් කාටවත් ණය වෙන්න ඵපා කන්න බොන්න.ඵහෙම නැති උනොත් මේ රටේ සදා වහලෙක් වෙලා තමා ඉන්න වෙන්නෙ..
     
    • Like
    Reactions: Ultron

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මේක තමා වෙන්න ඕන.ඒ අාච්චිට කොන්දක් තියෙනව..අපි මොකටද කාගෙන්වත් නිකන් කන්නෙ..කාටවත් ණය වෙන්නෙ..ඔය පාලිත තෙවරප්පෙරුම,රන්ජන්ලගෙන් මැටි කෝප්ප උස්සන් අැවිත්‍ නිකන් කන උන්ට මේවා අාදර්ශයක්..කන්න නැත්නම් බඩ ගින්නෙ මැරියන් කාටවත් ණය වෙන්න ඵපා කන්න බොන්න.ඵහෙම නැති උනොත් මේ රටේ සදා වහලෙක් වෙලා තමා ඉන්න වෙන්නෙ..

    ලක්ශ 23ක් පවුල් සමුර්දි කාරයො කියන්නේ
    මේ රට පාලනය කරපු විපක්ශේ හිටපු හෑම බල්ලටම හෙන ගහන්න ඔනේ
    අවජාතකයෝ 225ම එකයී:angry::angry::angry::angry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේක තමා වෙන්න ඕන.ඒ අාච්චිට කොන්දක් තියෙනව..අපි මොකටද කාගෙන්වත් නිකන් කන්නෙ..කාටවත් ණය වෙන්නෙ..ඔය පාලිත තෙවරප්පෙරුම,රන්ජන්ලගෙන් මැටි කෝප්ප උස්සන් අැවිත්‍ නිකන් කන උන්ට මේවා අාදර්ශයක්..කන්න නැත්නම් බඩ ගින්නෙ මැරියන් කාටවත් ණය වෙන්න ඵපා කන්න බොන්න.ඵහෙම නැති උනොත් මේ රටේ සදා වහලෙක් වෙලා තමා ඉන්න වෙන්නෙ..

    :P +
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලක්ශ 23ක් පවුල් සමුර්දි කාරයො කියන්නේ
    මේ රට පාලනය කරපු විපක්ශේ හිටපු හෑම බල්ලටම හෙන ගහන්න ඔනේ
    අවජාතකයෝ 225ම එකයී:angry::angry::angry::angry:

    උන්ගෙ වාසියට තමා මිනිස්සුන්ව ඒ තත්ත්වයට පත් කරල තියෙන්නෙ..මොකද කන්න බොන්න ටිකක් දීල ජන්දෙ ගන්න පුළුවන් නේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    අපෙ ගමෙ ගොඩක් ඉන්නෙ මෙසන්ලා
    ඉරිදටත් වැඩ සමහරු, දවසට 2500, සමහර වෙලාවට කොන්ත්‍රාත් ගන්නවා, සමෘද්ධිත් තියෙනවා
    එයාලම කියනවා මාසෙකට 90 කිට්ටු කරනවා කියලා
    ඒත් හවසට ත්‍රිවිල් එකකට රු250 දීලා ටවුන් ගිහින් අරක්කු බාගයයි, සිගරට් තුනයි , ලොටරි රු300ක
    දවසෙ පඩියෙන් බාගයක් නාස්ති කරනවා
    ගෙයක් දොරක් හදලා නෑ හරියට,
    සති තුනක් වැඩ නැත්තන් කන්නත් නෑ
    මෙම දවස්වල මෙහෙ ඇමතිලාට බනිනවා තෙවරප්පෙරුම වගෙ කන්න දෙන්නෑ කියලා
    :rolleyes:
    කව්ද බන් වැරදි
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන්ගෙ වාසියට තමා මිනිස්සුන්ව ඒ තත්ත්වයට පත් කරල තියෙන්නෙ..මොකද කන්න බොන්න ටිකක් දීල ජන්දෙ ගන්න පුළුවන් නේ..

    නෑ
    ගොඩක් මිනිස්සු මෙම තත්වෙට වැටිලා ඉන්නෙ තමන්ගෙ ආදායම් වියදම් හරියට කළමනාකරණය කරගන්න බැරි හන්දා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලක්ශ 23ක් පවුල් සමුර්දි කාරයො කියන්නේ
    මේ රට පාලනය කරපු විපක්ශේ හිටපු හෑම බල්ලටම හෙන ගහන්න ඔනේ
    අවජාතකයෝ 225ම එකයී:angry::angry::angry::angry:
    අපේ ගමෙත් ඉන්නවා හොඳට කාල ඇඳලා ඉන්න උන් ඒ උනාට උන්ටත් සමෘධිය තියෙනව. වැඩිහරියක් හොරු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ
    ගොඩක් මිනිස්සු මෙම තත්වෙට වැටිලා ඉන්නෙ තමන්ගෙ ආදායම් වියදම් හරියට කළමනාකරණය කරගන්න බැරි හන්දා
    සහතික ඇත්ත :yes: කට ඇරපන් පන්දාහේ කොලයක් ඔබන්න :P