මේක තමා වෙන්න ඕන.ඒ අාච්චිට කොන්දක් තියෙනව..අපි මොකටද කාගෙන්වත් නිකන් කන්නෙ..කාටවත් ණය වෙන්නෙ..ඔය පාලිත තෙවරප්පෙරුම,රන්ජන්ලගෙන් මැටි කෝප්ප උස්සන් අැවිත් නිකන් කන උන්ට මේවා අාදර්ශයක්..කන්න නැත්නම් බඩ ගින්නෙ මැරියන් කාටවත් ණය වෙන්න ඵපා කන්න බොන්න.ඵහෙම නැති උනොත් මේ රටේ සදා වහලෙක් වෙලා තමා ඉන්න වෙන්නෙ..

+ලක්ශ 23ක් පවුල් සමුර්දි කාරයො කියන්නේ
මේ රට පාලනය කරපු විපක්ශේ හිටපු හෑම බල්ලටම හෙන ගහන්න ඔනේ
අවජාතකයෝ 225ම එකයී![]()
ලක්ශ 23ක් පවුල් සමුර්දි කාරයො කියන්නේ
මේ රට පාලනය කරපු විපක්ශේ හිටපු හෑම බල්ලටම හෙන ගහන්න ඔනේ
අවජාතකයෝ 225ම එකයී![]()

උන්ගෙ වාසියට තමා මිනිස්සුන්ව ඒ තත්ත්වයට පත් කරල තියෙන්නෙ..මොකද කන්න බොන්න ටිකක් දීල ජන්දෙ ගන්න පුළුවන් නේ..
අපේ ගමෙත් ඉන්නවා හොඳට කාල ඇඳලා ඉන්න උන් ඒ උනාට උන්ටත් සමෘධිය තියෙනව. වැඩිහරියක් හොරු.ලක්ශ 23ක් පවුල් සමුර්දි කාරයො කියන්නේ
මේ රට පාලනය කරපු විපක්ශේ හිටපු හෑම බල්ලටම හෙන ගහන්න ඔනේ
අවජාතකයෝ 225ම එකයී![]()
සහතික ඇත්තනෑ
ගොඩක් මිනිස්සු මෙම තත්වෙට වැටිලා ඉන්නෙ තමන්ගෙ ආදායම් වියදම් හරියට කළමනාකරණය කරගන්න බැරි හන්දා
කට ඇරපන් පන්දාහේ කොලයක් ඔබන්න