මටනම් Tesla ට වඩා Edison තමා role model. වැඩිය වැඩකාරයෙක් නෙමෙයි ඒත් හෙන උත්සාහයෙන් 0 ඉඳන් වැඩ කරල අනික් උන් හොයාගන ඔහේ තිබ්බ ඒව එකතු කරල value එකක් දීල සල්ලි ගෝනි පිටින් ඇද්ද. ලෝකෙ හොඳම companies and stock exchanges run වෙන software හදන අපේ පට්ට engineers ල ඕන තරම් බිහි වුනාට උන්ගෙ entrepreneurial mindset එකක් 1000න් 1 කට වත් නෑ. එඩිසන් ටෙස්ල වගේ වැඩකාරයෙක් නෙමේ උනාට උගෙ company එක තාම ලෝකෙ උඩම තියනව Geberal Electric. Tesla කොච්චර වැඩ කාරයෙක් උනත් අන්තිමට මැරුනෙත් පොඩි කාමරේක ණය කාරයෙක් විදිහට. ලංකවට වැඩි වැඩියෙන් ඕනෙ එඩිසන් වගේ අය. Tesla වගේ අය නෙමෙයි