Jul 18, 2013
275
8
0
මචන්ලා, original NIKON made in කොහෙද. japan ද Thailand ද . shops 2ක 3ක බැලුවා . තිබ්බේ thailand ඒවා.
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Nikon has shifted much of its manufacturing facilities to Thailand, with some production (especially of Coolpix cameras and some low-end lenses) in China and Indonesia. The company constructed a factory in Ayuthaya north of Bangkok in Thailand in 1991.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන් මෙහෙමයි, ඇත්තටම බලන්න ඕනෑ නිකොන් ජපන්ද, නිකොන් තායිලන්ඩ් ද කියලා නෙමෙයි, කැමරාව ඔරිජිනල් නිකොන් එකක්ද, කොපියක්ද කියලා. අද කාලේ කිසිම බ්‍රෑන්ඩ් එකක් තනිකරම ජපානේ හරි කොරියාවේ හරි නැත්නම් ජර්මනියෙ හරි හදන්නේ නෑ. එක එක රටවල කෑලි හදලා, තව රටක ඇසෙම්බල් කරනවා. හොඳම උදාහරණය ඇපල් අයිෆෝන් - ඒකෙ ගහලා තියෙන්නේ ... Designed by Apple in California, Assembled in China ඕක තමයි ඇත්ත.

    designed-by-apple-in-california0.jpg
     
    Aug 12, 2014
    8
    0
    0
    Man photographer, man godak cameras pavichchikarala tiyenawa. Original onenan Japan eka tama ganna one. Oya hoyana model eka mokakda? Nikon Full frame okkoma gahanne Japan, nettan bala baduwak thama.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    full frames okkoma mchn japan man hithanne habai crop frams thailand awlk anh ganin loku lenses okkoam japan +sigma 50mm 1.4f ewa okkoam japan thailand thamai mchn okkoma full frames may be japan