කාර් එකේ සස්පෙන්ශන් මාරු කරන්න ඕන KYB ද Honda ද?

jdchathuranga

Well-known member
  • May 4, 2009
    566
    1,337
    93
    35
    Colombo
    අපේ ගෙදර තියන කාර් එකක සස්පෙන්ශන් මාරු කරන්න වෙලා(rear). සිවික් එකක්

    ස්ටැෆඩ් එකේ කීයද කියයලා ගාන ඇහුවෙ නැහැ තාම
    ටෙක් මෝටර්ස් එකේ තියනවා ජෙනුයින් හොන්ඩා සස්පෙන්ශන්, ඒක 45ක් වගේ වෙන්නෙ. හැබැයි මෙතන තියන එක ජෙනුයින් කිවුවට ගොඩක් වෙලාවට Made in thailand වගේ ඇත්තෙ. ස්ටැෆඩ් එකේ තියන එක කෙලින්ම Made in Japan එක ඇත්තෙ. හැම පාට් එකක්ම මේ වගේ තමයි. ස්ටැෆඩ් එකේ ගානත් ඩබල් ඇති අද ගාන අහගන්න ඕන

    තව KYB කරන තැනක තියනවා ඒක 38ක් වගේ වෙන්නෙ Tass agencies කියලා තැනක

    මේ ප්‍රස්න ටික තියනවා
    කවුරු හරි ඔය Tass agencies කියන තැනින් බඩු අරන් තියනවද, ජෙනුයින් ප්ලේස් එකක් ද. මට මතකයි කලින් ලංකාවෙ KYB කරන තැනකින් හරිම සස්පෙන්ශන් නැතුව වෙන මොකක් හරි එකක් FIT වලට දාන්න දීල කේස් එකක් ගියා. ඒ මුන්ද කියලා ශුවර් නැහැ

    Honda වල සස්පෙන්ශන් OEM කවුද. KYB ද? මහෙම නං අවුලක් නැහැ කෙලින්ම පාට් නම්බර් එකට ගන්න පුලුවන්නේ

    ලොකු වැඩක් නොවෙන නිසා ගෙදරදිම මාරු කරගන්න කියලා බැලුවෙ, ලොකු අවුලක් වෙන එකක් නැහැ කියලා හිතනවා.

    Update : stafford එකෙන් ගාන ඇහුවා
    එක සස්පෙන්ශන් එකක් ලක්ශයක් වෙනවා කිවුවා (ඉස්සරහ පස්ස ඕන එකක්)
    තව ඒක සස්පෙන්ශන් එකක බුශ් මවුන්ට් අරවා මේවා කෑලි ටිකට 80ක් වගේ යනවා කිවුවා

    Summary of the thread
    • Honda suspension වල OEM වෙන්නෙ Showa
    • KYB අවුලක් නැහැ ගානත් එක්ක බලද්දි
    • හැමෝම වගේ කියනවා KYB ටිකක් stiff කියලා
    • Original suspension වල ගාන KYB එක්ක බලද්දි දෙගුනයකටත් වඩා වැඩියි. KYB වල බුශ් එහෙම එකටම එන නිසා ස්ටැෆඩ් එකෙන් ගනිද්දි 5 ගුණයක් ගාන වැඩි වෙනවා පාට්ස් වලට විතරක්
    • OEM KYB නොවෙන නිසා KYB වලින් ගනිද්දි පාට් නම්බර් එකට ගන්න බැරිවෙයි, competible එකක් තමයි ගන්න වෙන්නෙ ඒක නිසා සාම්පල් අරන් යන එක ගොඩක් හොඳ වෙයි ගන්න යද්දි
    • TASS Agencies සහ Panchikawatte Namarathne (මේක ගැන මේ ත්‍රෙඩ් එකෙත් දාල තියනවා මගේ යාලුවකුත් කිවුවා තැන හොඳයි කියලා) දෙකේම බඩු තියනවා තැන් දෙකම හොඳයි කියලා තමයි ඇහුවෙ
    • මම හෙට ගිහින් බලනව, ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නං
     
    Last edited:
    • Like
    Reactions: <DNA

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    566
    1,337
    93
    35
    Colombo
    Tass agency has Original KYB
    which honda model you have?
    check cost in Stafford and see does it have big difference, if not go for original honda
    it's Civic FD 4, 2008 Model
    Just checked stafford price, one suspension cost a 100K, and 180K if we include all the bushings and mounting parts.
    KYB one comes with some of the bushings

    Since this is an old car, i don't want to spend 750K, (for the all 4) on suspensions.

    KYB wadak na. honda hodai
    But මචන් ඇත්තටම Honda suspension වල OEM කම්පැනි එක KYB ද දන්නෙත් නැහැනේ
    ගොඩක් ටොයොටා වල එහෙම කෙලින්ම KYBම එනවානේ

    mage parata FIT GP1 ekata nam original KYB dekak daala diwwa aurudu 3k wage, wahane denakotath kisima aulak thibune na. badu hondai
    elas,
    කෙලින්ම ඒ සස්පෙන්ශන් එකම තිබුනද නැත්තං කම්පෙටිබල් එකක්ද දැම්මෙ

    KYB hena bumpy bn.
    කොහොමත් මේ සිවික් එකේ stiff suspensions තමයි තියෙන්නෙ. කොහොමත් bumpy ride
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,737
    5,036
    113
    Nugegoda, Sri Lanka
    Honda num Genuine enne Showa da kojeda.. KYB awluk naa.. mama hithanne Honda Brandnew imports wala aththe Gas Shoks, ewa kohomath Bumpy rough road package ena hinda. KYB gannawanum Taas ma ganna. mama num KYB Shock mounts danne naa. shock eka witharak ungen aragena Mounts Genuine danne. Genuine Mount ekei Anith brands walay sahena wenasak thiyenawa. partsouq.com (UAE Based) eken genna ganna, Tax ekak wadie habai gedaratama badu genath denawa.. aramex eken.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,411
    1,982
    113
    අපේ ගෙදර තියන කාර් එකක සස්පෙන්ශන් මාරු කරන්න වෙලා(rear). සිවික් එකක්

    ස්ටැෆඩ් එකේ කීයද කියයලා ගාන ඇහුවෙ නැහැ තාම
    ටෙක් මෝටර්ස් එකේ තියනවා ජෙනුයින් හොන්ඩා සස්පෙන්ශන්, ඒක 45ක් වගේ වෙන්නෙ. හැබැයි මෙතන තියන එක ජෙනුයින් කිවුවට ගොඩක් වෙලාවට Made in thailand වගේ ඇත්තෙ. ස්ටැෆඩ් එකේ තියන එක කෙලින්ම Made in Japan එක ඇත්තෙ. හැම පාට් එකක්ම මේ වගේ තමයි. ස්ටැෆඩ් එකේ ගානත් ඩබල් ඇති අද ගාන අහගන්න ඕන

    තව KYB කරන තැනක තියනවා ඒක 38ක් වගේ වෙන්නෙ Tass agencies කියලා තැනක

    මේ ප්‍රස්න ටික තියනවා
    කවුරු හරි ඔය Tass agencies කියන තැනින් බඩු අරන් තියනවද, ජෙනුයින් ප්ලේස් එකක් ද. මට මතකයි කලින් ලංකාවෙ KYB කරන තැනකින් හරිම සස්පෙන්ශන් නැතුව වෙන මොකක් හරි එකක් FIT වලට දාන්න දීල කේස් එකක් ගියා. ඒ මුන්ද කියලා ශුවර් නැහැ

    Honda වල සස්පෙන්ශන් OEM කවුද. KYB ද? මහෙම නං අවුලක් නැහැ කෙලින්ම පාට් නම්බර් එකට ගන්න පුලුවන්නේ

    ලොකු වැඩක් නොවෙන නිසා ගෙදරදිම මාරු කරගන්න කියලා බැලුවෙ, ලොකු අවුලක් වෙන එකක් නැහැ කියලා හිතනවා.

    Update : stafford එකෙන් ගාන ඇහුවා
    එක සස්පෙන්ශන් එකක් ලක්ශයක් වෙනවා කිවුවා (ඉස්සරහ පස්ස ඕන එකක්)
    තව ඒක සස්පෙන්ශන් එකක බුශ් මවුන්ට් අරවා මේවා කෑලි ටිකට 80ක් වගේ යනවා කිවුවා
    KYB දාපන්. මන් ලගදි දැම්මා කිසි අවුලක් නැ. Made in ජපන් එකක් හොයාගනින්. සෙම් ප්‍රයිස් මටනම් සෙට් උනෙ
     
    • Like
    Reactions: jdchathuranga

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    658
    520
    93
    TAAS agencies is the agent for KYB Shock absorbers and KYB is a second quality spare part which is made in Japan. Most people use KYB since the prices of genuine parts are expensive. Therefore KYB brand can be recommended in terms of performance and price.

    You may also check with Toyotsu Lanka (Pit and Drive) which is a subsidiary of Toyota Lanka for Toyota certified spare parts that can be used for other brands of vehicles as well. They promote a brand called CWORKS which is quite good in performance and reasonable in price.
     
    Last edited:

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    566
    1,337
    93
    35
    Colombo
    රිප්ලයි කරපු කාටත් Thanks

    කාට හරි බලාගන්න ඕන උනොත් ත්‍රෙඩ් එකේ සමරිය මෙහෙමයි