Nikon flash

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මචන්ලා මගේ යාලුවෙකුට Nikon flash එකක් රෙන්ට් එකට ගන්න ඕනේ වෙලා තියෙනවා වෙඩිමකට ..
    පානදුර , කලුතර , මතුගම අවට කැමරා බඩු රෙන්ට් කරන තැනක් දන්නවනම් කියන්න...