NILAVELI - නිලාවේලි
නැගෙණහිර වෙරලේ “නිලාවැලි” අමුතුවෙන් හදුන්වා දිය යුතු වෙරල තීරයක් යැයි නොසිතමි. ත්‍රිකුණාමලයේ සිට විනාඩි 30 කින් පමණ ලගා විය හැකි නිලාවෙලි වෙරල තීරය ආරක්ෂිතව මුහුදු රල සමග දවස ගෙවා ගත හැකි සිත් ගන්නා ස්වභාවික පරිසරයකි. නිලාවෙලි සිට මෝටර් බෝට්ටුවකින් විනාඩි 20න පමන මුහුදු ගමනකින් පරෙයි දූපතට ලගා විය හැක.
පරෙයි දූපතේදි කොරල් පර ද විසිතුරු මසුන් ද නිරීක්ෂ ණය කල හැක. සංචාරකයින් දුපතට ගෙන යන පොලිතින් , හිස් බොතල් ආපසු ගෙන එන්නේ නම් කොතරම් අගේ දැයි වෙරල තීරය දිගේ කොරල් පර නරඹමින් සිටින මට පහලවු සිතිවිල්ලකි. පරිසරයට ආදරේ කරන කවුරුත් පරිසරය රැක ගන්නත් කටයුතු කලයුතුය.

MATH GIYA 