Nilmini thennakoon

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    අතීතයේ දේශපාලනය ලියවුයේ වෙඩිල්ලක් මතය.පාටට පක්ෂයට සොරුන්ට හඩ නැගූ දේශපාලුවන්ට සිදුවයේ අලියාගේ අණසකින් වෙිඩිල්ලක අනුහසින් කදුලු සෝ සුස්මු මැද කනත්තක් මැද චිතකයේ යුගයක් කල "අනිච්ජාවත සංඛාරා" කියාය. මළගමින් නික්ම යන්නටය...එවන් අතීතයක් අපිට දුන්නේ අද රට පාලනය කරන අලුගෝසු පාලනයකි....වර්ථමානයට ඒදා දුක් කදුලු අමතකව ඇත්තේ විටෙක බඩ නිසා විය හැකිය...තවත් කොටසකට සංහිදියාව නිසා විය හැකිය...නමුත් සෑබෑ සංහිදියාව රටට දුන්නේ අලියාගේ සලකුණ නම් නොවේය...වෙඩිල්ලට ජිවිතය දුන්නේද අලියා නම් නොවේය.මේ දේචරිතයට සතුට දුන්නේ එකෙකි.ඒ අපේ එකෙකි....ඔහු මහින්ද වන කල ඒදා රනිල් සිටියේ ටයර් සෑ මත ජිවිතයට වන්දියේ දඩුවම දෙන පාලනයක හැංගි හොරා ලාබාලයෙකු ලෙසය.ඒදා ඔහුගේ නාම්බං..රට ලේ විලක් කරන කල සහ අසරණ මිනිසුන්ගේ මරණයේ වේදනාවට හැංගි හොරා අනුබල දනෙ කල අද ජනථාවාදි කියන නායකයාට ඒදා ජනථා දුක නොදැනි ඒදා පුච්චපු මළමිනි වලට එද ඔහුට ජිවිතය දිය නොහැකි උවත් මහින්ද ඒ යුගය අවස්න කර තවත් මළමිනි ගොඩගසන්නට ඉඩ නොතැබූ නායකයෙකුගේ යුතුකම ඉටු කල බව අතීතය නොදන්නා අලියාගේ කර මත යන්නා තවත් පාපතරයින්ට අපි මතක් කර සිටිමු.
     
    • Like
    Reactions: sanoka

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239

    ela rep++
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    දේශපාලකයො ඔක්කොම එකයි. මේ දුකම වසීම් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංගලගෙ පවුල් වලටත් ඇතිවෙන්න ඇති
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,234
    34,859
    113
    දුක යනු යොවුන් පාර්ලිමේන්තුව කියන සෙල්ලම් පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමතුන් තෝරාගෙන ඇත්ත පාර්ලිමේන්තුවට අට පාස් නැති රට හරකුන් පත්කර යැවීමයි