Nimal ගේ වැඩසිටිකන්ද

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මම නම් කවදාවත් වැඩිහිටි කන්දට ගිහින් නැහැ ,දැන්නම් ඉතින් ඔයි නිමල් සුනකයා ඉන්නකම් යන්නෙත් නැහැ.
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බුද්ධාගම විනාස කරන භාහිර බලවේග පන්නන්න කලින් අඟේ ඉඳන් කන් කන මුන්ව පාර දිගේ ගගහ පන්නන්න ඕනෙ. :angry:

    rep+ mchn
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අපි මේ පාර ගිය එකේ පොඩි විඩියෝ ක්ලිප් එකක් ඇති..මං අප්ලෝඩ් කරන්නම්
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මුව ඇට දෙකෙන් එල්ලන්න ඕනේ මේ කරන වැඩේට,,,අනේ මන්ද අපේ මන්ද දේසපලුවන්ට මේවා පෙන්නේ නැත්ද කියල,,,,මර්වින් ගිහින් පුළුවන් නම් මුන්ව ගස් බැදපන්කෝ,,,,:growl::growl::growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :frown: :angry: නොදකින්...... මේ කතාවේ හැටියට, ගිය පාර කතරගම ගියපු වෙලාවේ, මේ පැත්තේ නොගිය එක හොදයි කියලා හිතෙනවා....... :(
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    muuwa elawanna kawuruth nathi hati. rata ballata gihin.

    Sthuthi danuwath kalata
    +rep added