Nimal ගේ වැඩසිටිකන්ද

Aug 3, 2010
1,056
48
0
SRILANKA
මචෝ මම ඔය නිමල් කියන හාදයව දෑනගත්තෙ මීට අව්රෘදු 6,7 කට කලින් මේකෙ කියල තියෙනව වගේම මූ ආවෙ driver කෙනෙක් විදිහට මූ ඒ දවස් වල එලෙව්වෙ රතුපාට toyota cab එක. මූ ඒ දවස් වල අපිට කිව්ව මට මතකයි මුගේ ගම හොරන කියල. අපි ඉස්සර අවෘරුද්දට 3,4 පාරක් කතරගම යනව එතකොට මූ එක්ක තමයි යන්නෙ බොහොඅ දුරට. ඒකනිසා මූව අදුරනව.අපි ගියපාර ගිය වෙලාවෙ අපි ගිය වාහනේ driver අනුරයට අම්බානෙකට බෑන්න අපිත් එක්ක කියල.ඒ මාසෙ පඩි හම්බුනාම අස්වෙලා යනව කියලත් කිව්ව.(අවසන් වාර 3,4 ක් ගියේ මොහු සමගය) මූ මාර මිනිහෙක් නෙ බලාගෙන ගියාම.
 

Kiribathgoda

Member
Oct 26, 2012
272
20
0
පූජණීය ස්ථාන ආරක්ෂා කරන්න මේ ආණ්ඩුවේ කව්රුත් නැද්දෝ ???????????
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බුද්ධාගම විනාස කරන භාහිර බලවේග පන්නන්න කලින් අඟේ ඉඳන් කන් කන මුන්ව පාර දිගේ ගගහ පන්නන්න ඕනෙ. :angry:

    එල post එක:yes:


    rep +6
    එළියේ උන්ව සුද්ද කරන ගමන් ඇතුලේ උන්වත් සුද්ද කරන්න එපැයි බන්
    නැත්නම් ඇතුලේ අවුල් උන් හිටියම එළියේ ඉදන් ගහන උන්ට වාසි :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    • Like
    Reactions: crazybuddy

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    adoo meh we$ige puthawa maranna oneee
    mamath desarayak gihilla thiyenawa wadasiti kande (padipelin)
    +
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් දැනට එකම එක සැරයක් ගිහින් තියෙනවා.. දේවාලෙ ඇතුලෙ කට්ටිය ආරූඪ වෙනවනේ බං.. අපි යනකොට ගෑණු දෙන්නෙක් පිස්සු කෙලියා ඒක ඇතුලෙ..

    ඔය නිමල් වගේ සක්කිලියොන්ට එරෙහිව නීති‍ය ක්‍රි‍යාත්මක වෙන්නෙ නැත්තෙ ඇයි බං.. මුන්ව අල්ලලා හේ දාන්නයි වටින්නෙ.. පර බල්ො..:angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාත් දැනට එකම එක සැරයක් ගිහින් තියෙනවා.. දේවාලෙ ඇතුලෙ කට්ටිය ආරූඪ වෙනවනේ බං.. අපි යනකොට ගෑණු දෙන්නෙක් පිස්සු කෙලියා ඒක ඇතුලෙ..

    ඔය නිමල් වගේ සක්කිලියොන්ට එරෙහිව නීති‍ය ක්‍රි‍යාත්මක වෙන්නෙ නැත්තෙ ඇයි බං.. මුන්ව අල්ලලා හේ දාන්නයි වටින්නෙ.. පර බල්ො..:angry:

    ඉදිරියෙදී ඔය සේරටම විසදුම් ලැබෙයි.. ;)
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඇත්තටම මේ ගැන අපිව දැනුවත් කලාට ගොඩක් පින් මචෝ...

    මේ සීන් එක ඉහලය ගිහිල්ල නෙද්ද????