Nimal Lakshapathiarachchi Passes Away

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Appata siri aparade... Sirasata endakalin miniha roopavahiniye tamil lessons keruwa

    :( RIP

    nimal_laxsapathiarachchi.gif


    සිරස නාලිකාව ආරම්භයේ සිටම සේවය කළ ගුවන් විදුලි හා රූපවාහින ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වූ නිමල් ලක්ෂපතිආරච්චි මහතා නිමල් ලක්ෂපති ආරච්චි මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මියගොස් තිබෙන්නේ කොළඹ ආසිරි රෝහලේදීය. මරණයට හේතුව තවම වාර්තා වී නොමැත.

    සිරස නාලිකාවන් ඉවත්වී ඩයලොග් ටී.වී ආයතනේ සිටි හිට්ස් වැඩසටහනට සහභාගී වූ නිමල් ලක්ෂපතිආරච්චි මහතා ඉන් ඉවත්ව හිරු ටී.වී නාලිකාවට සම්බන්ධ වී සිටියා


     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජ්‍යොෂ්ඨ රූපවාහිනි හා ගුවන් විදුලි ශිල්පියෙකුවන නිමල් ලක්ෂපතිආරච්චි මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පෞද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත වු බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=25922
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෆ්ෆට..... ආසිරි හොස්පිටල් එකට ගෙනිච්චා නම් ඉතින් යහතින් ගෙදර එනවා බොරු..... :frown: :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=126373
    කොහොමද දන්නෙ මෙයාව ගෙනියලා තියෙන්නෙ ආසිරි එකට කියලා‌ ?? :oo:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    වචනයෙ පරිසමාර්ත අර්තයෙන්ම ඔහු නිර්මානශිලි මිනිසෙක්,,,ගෙවල් වල දුවිලි බෑද බෑද තිබුනු FM redio මොහුගෙ දක්ශ ,,ආකර්ශනික ඉදිරිපත් කිරිම නිසා නෑවත කරලියට ආවා,,විවෙචනත් ඈත,,නමුත් රටට යමක් කර, රටට බරක් නොවු සුහද මිනිසෙකි,,ඔබට නිවන් සුව ..!