ninda nathi raye - meaning

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    පැටියා;8029496 said:
    Menna meaning eka. Mata baninda epa hode. Mahema tamai kiyanna wanne.

    Alutha bandapu joduwak. Kella tama first love eka gana hitanawa. Proposal ekakin tama ma denna set wela tiyanne. Palaweni rathriya gathakaranne. Kolla shot eka deela iwarai. But kella kalin pettiya kadagena. Kollata kara kiyaganda deyak na. Kella andanawa. Rathriya gewenawa.

    Ma prashna nisa alutin patangatta jiwite winasa karaganda ba. Heta home coming eka. Kolla kellata samawa dila ayet thurulu wenawa.

    Malak nati gase: no box

    heta udema awadi we yautuwa tibe: jiwita gamana/home coming.

    Machan umba kiyana theruma thiyana song eka thama Chamara weerasinghage "Jeewithaye Hondama Hariya" kiyana song eka:D
    thawa ekak thiyanawa Amaradewage "Adara Hagum" kiyala. ekath fatta
     
    Last edited:

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මම හිතන්නේ මේ කියන්නේ සැබෑ ජීවිතයේදි එකතු වෙන්න බැරි පෙම්වතුන් දෙන්නෙක් ගැන කියන්නේ.

    'තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උනුසුමේ' කියන්නේ නිදාගෙන පෙම්වතිය ගැන සිහින මවන එකනේ.

    හැබැයි 'ජීවිතය ඉතිං අපේ, සිහිනයක් නොවේ', ඒ සිහින දකින ඒවා සැබෑ ජීවිතයේදි අත් විඳින්න බැහැ

    'හෙට උදෙන්ම අවදි වී, යා යුතුව තිබේ', කියන්නේ සිහිනයෙන් හමු වුනු පෙම්වතියව අත හැරලා යන්න වෙනවා උදේට සාමාන්‍ය ජීවිතයේ වැඩ වලට.

    'රැය ගෙවේ සඳත් නිවේ..., ඉතින් අවසරයි', කියන්නෙත් මේ ටිකමයි. රෑ ගෙවුනාට පස්සේ පෙම්වතිය ව දාල යන්න වෙනවා.

    අනිත් ඒවා නම් හරියට පැහැදිලි නැහැ. මේක ද මන්දා තේරුම...,

    සැබෑ ජීවිතයේ කරදර (වැහි බිංදූ) නිසා ඒගොල්ලන්ගේ ප්‍රේමයෙ ලස්සන නැති වෙලා තියන්නෙ ('රෝස පෙති කඩා හැලේ'). හැබැයි කොච්චර ප්‍රශ්න තිබුනත් පෙම්වතා දිගටම ප්‍රේම කරනවා (කටු වලට දෙතොල් තියල සිප ගන්නවා)

    අනේ මන්ද. මම ඕවා ගැන එච්චර දන්නේ නැහැ. ඔය මට හිතෙන හැටි

    mama hithanne meka hari, Kawadawath ekathu wenna ba, eth hithin godak lan una sambandayak :oo:
    me wage thawa song ekak thiyanawa Victor rathnayakage "Ape Hagum walata Ida dee Mohothak" ; meka itath wada lassanai. mama hithanne kattiyama ahala athi
     
    Last edited:
    May 7, 2009
    175
    33
    0
    Lankaawe
    මචන් මම මුළු සින්දුවේම තේරුම නම් දන්නේ නෑ.එත් "හෙට උදේම අවදි වී යා යුතුව තිබේ" කියන්නේනම් ටෝඉලේට් එකට තමයි ඉතින්....:D:D:D:D:rofl::rofl::rofl::rofl:

    damn ass.. u make me laugh bro
     

    deftdolemn

    Member
    Jan 20, 2012
    1
    0
    0
    Girl is a prostitude hired for only one night.

    Boy has no experience in love before.

    He is in love with her.
    he want to love her with his whole heart through out whole night.

    but beacause this is his first love his lustfull desires overrides his feelings about love.(Wahi bindu watewi rosa pethi gala halee....)while his heart is sheding tears aide(sanda kandulu meedume hangila handanne ayida prathama premaye).

    when prostitude enters his bedroom she sees that he is nervous(kilipola salii yamin noin seethale).
    then she comes to his bed forgetting all the hardships she has(she closes her eyes).but when time passes she realizes that her life is not a dream,she has to go in the morning.(Heta udenma awadiwee yayutuwa tibe).

    The night passes the early delightment of his heart fade away so he say good buy for his little queen.(ithin awasarai mage punchi kumariye).Though he still loves her he knows that she had encounter such situations thousand of times so there is no love in herart towards.he gited her with a kiss.(katuwalata dethol thiya malak nathi gase simbimi ekama haaduwai sondura e mage).Even the writer wont hope that he may love another person inhis life that is his one and only kiss.
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    මචන් මම මුළු සින්දුවේම තේරුම නම් දන්නේ නෑ.එත් "හෙට උදේම අවදි වී යා යුතුව තිබේ" කියන්නේනම් ටෝඉලේට් එකට තමයි ඉතින්....:D:D:D:D:rofl::rofl::rofl::rofl:

    ubath hoda daksha nirmana karuwek weyan :D:D:D
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මම මචන්ලා පොතක ඕකේ තේරුම දැක්කා..ඔක්කොම මතක නෑ..පලවෙනි කොටසනම් තිබ්බේ මෙහෙමයි..
    "නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ..."

    මේකේ සඳ කියන්නේ කෙල්ලගේ මුහුණ ලු...ඒක කඳුළු කියන මීදුමෙන් වැහිලලු...

    "තාරුකා දියේ ගිලී නිල් එලිය නිවේ...
    වැහිබින්දු වැටේවී...
    රෝස පෙති කඩා හැලේ...."


    තාරුකා වලට උපමා කරලා තියෙන්නේ කෙල්ලගේ ඇස්..ඒවා දියේ ගිලෙනවා කියන්නේ කඳුළු වලට ඇස් වල කාන්තිය නැති වෙලා..රෝස පෙති වලට උපමා කළේ කම්මුල් දෙකලු..ඒවා කදුළු හින්ද මැලවිලා...
    ඔන්න ඔහොමයි එකේ තිබුනේ..මට ඉතුරු ටික මතක නෑ..අපරාදේ..1 වෙනි එකම ඔහොමනම් අනිත්ව කොම ඇත්ද...