Ninda yannathi prashnayak ayeth awa

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,959
    733
    113
    Machansla mata vena kiyanda thanak na ekai meke kiyanne, gaani unath loku concern 1k na. dan nam hari amarui.

    Mage brain eka hyper active when sleeping, thoughts harima speed eka pita eka.. kohmahari paya 5k vage ninda yanava, laawata aharuna gaman brain eka aye hyper active, ude nagittama oluwa ridenava..

    Manasa control karaganne kohmda? medidattion vage hodai kiyala dannava, but kohmda krnne kiyala kisima idea 1k na..

    side note: man rata inne, family eke responsibility, gedara responsibility uth tikak too much..

    Mokadda aththatama krnda puluwan mata?
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,556
    2,681
    113
    Careful with taking sleeping pills brah cuz they're highly addictive..

    That means you might never get natural sleep..!

    I think you are having big personal problems, thinking of which stops you from sleeping..
     
    • Sad
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,895
    48,741
    113
    ඕක මටත් තියෙනවා..හැබැයි මටනම් නින්ද යන්නේ නැති ලෙඩේ ආවේ කොරෝනා පලවෙනි වැක්සින් එකෙන් පස්සේ ඉදන් ..දැන් ඉතින් හරියට කියලා නිදා ගන්නේ නිදි පෙති ගහලා..(melatonin ගහලා වැඩක් නැහැ.මම melatonin 20mg tablet එකත් ට්‍රයි කරා...) හැමදාම නිදි පෙති ගන්න හොද නැති නිසා සතියකට දෙපාරක් තුන් පාරක් තමයි පාවිච්චි කරන්නේ..ඉතුරු දවස් වල නින්දක් නැහැ හරියට..ඉන්ටර්නෙට් එකේ තියෙන මගුල් ඔක්කොම කරා ඒත් වැඩක් නැහැ..ඩොකෙක් ලගටත් ගියා..එයා කියන්නේ වෙන වෙන මගුල්.ස්ට්‍රෙස් එකලු අරවලු මේවලු...ඒවා ඇහුවට පස්සේ නින්ද යන එකවත් නින්ද යන්නේ නැහැ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,358
    18,369
    113
    35
    Spain
    මචෝ වහින සද්දේ දාගෙන ජනේලේ ඇරගෙන නිදාගනින්. හුළං වැදී වැදී ෂපාන් එකේ නින්ද යනවා. හරි යන්නේ නැතිනම් සයිකයට්‍රිස්ට් කෙනෙක් හම්බවෙන්න.

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,895
    48,741
    113
    මචෝ වහින සද්දේ දාගෙන ජනේලේ ඇරගෙන නිදාගනින්. හුළං වැදී වැදී ෂපාන් එකේ නින්ද යනවා. හරි යන්නේ නැතිනම් සයිකයට්‍රිස්ට් කෙනෙක් හම්බවෙන්න.

    මම නම් ඔය කියන හැමදේම ට්‍රයි කරා බන් අවුරුදු දැන් 3කටත් වඩා.එකක්වත් හරි ගියේ නැහැ..ගංජා විතරයි ගැහුවේ නැත්තේ..එකෙක් කිව්වා ගංජා ගැහුවහම නින්ද යනවා කියලා...මම ඔය ජරාවල් use කරන්න කැමති නැහැ..අඩු ගානේ තාම සිගරට් එකක්වත් බීලා නැහැ ඉතින් කොහෙද ගංජා ගහන්නේ..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,358
    18,369
    113
    35
    Spain
    මම නම් ඔය කියන හැමදේම ට්‍රයි කරා බන් අවුරුදු දැන් 3කටත් වඩා.එකක්වත් හරි ගියේ නැහැ..ගංජා විතරයි ගැහුවේ නැත්තේ..එකෙක් කිව්වා ගංජා ගැහුවහම නින්ද යනවා කියලා...මම ඔය ජරාවල් use කරන්න කැමති නැහැ..අඩු ගානේ තාම සිගරට් එකක්වත් බීලා නැහැ ඉතින් කොහෙද ගංජා ගහන්නේ..
    මගේ තාත්තා qutiapin බොනවා. එකට නම් හොඳටම නින්ද යනවා. මාත් එකක් බීලා දවස් දෙකක් විතර නිදිමතේ හිටිය.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,959
    733
    113
    Careful with taking sleeping pills brah cuz they're highly addictive..

    That means you might never get natural sleep..!

    I think you are having big personal problems, thinking of which stops you from sleeping..
    Ow mchn, I never took any pills so far. and mage overthinking kohmath theynava podi kale idan, because mava skole ambaneta bully una, so ewayin effect ekakuth thiyenava.. and me dawaswala gedara podi renovation vadakata atha gahuwa, eken baas la va thorana vaden ambanetakat stress una maasa gaanak..

    ඕක මටත් තියෙනවා..හැබැයි මටනම් නින්ද යන්නේ නැති ලෙඩේ ආවේ කොරෝනා පලවෙනි වැක්සින් එකෙන් පස්සේ ඉදන් ..දැන් ඉතින් හරියට කියලා නිදා ගන්නේ නිදි පෙති ගහලා..(melatonin ගහලා වැඩක් නැහැ.මම melatonin 20mg tablet එකත් ට්‍රයි කරා...) හැමදාම නිදි පෙති ගන්න හොද නැති නිසා සතියකට දෙපාරක් තුන් පාරක් තමයි පාවිච්චි කරන්නේ..ඉතුරු දවස් වල නින්දක් නැහැ හරියට..ඉන්ටර්නෙට් එකේ තියෙන මගුල් ඔක්කොම කරා ඒත් වැඩක් නැහැ..ඩොකෙක් ලගටත් ගියා..එයා කියන්නේ වෙන වෙන මගුල්.ස්ට්‍රෙස් එකලු අරවලු මේවලු...ඒවා ඇහුවට පස්සේ නින්ද යන එකවත් නින්ද යන්නේ නැහැ.
    man vaccine 1kvath gahala naha, vaccine eka nisa kiyala hithanna amarui oyata.

    මචෝ වහින සද්දේ දාගෙන ජනේලේ ඇරගෙන නිදාගනින්. හුළං වැදී වැදී ෂපාන් එකේ නින්ද යනවා. හරි යන්නේ නැතිනම් සයිකයට්‍රිස්ට් කෙනෙක් හම්බවෙන්න.

    ok mchn i will try, man danata parana sindu dagena timer 1k danava 45 minutes, ita kalin ninda yanava,.. but heenen dakina dewal harima speed vadiy vage, half ninde innava vage therenava ninda giyath
    Karaneeya metta sutra+ sewanagala vip guli
    ill try mchn, sewanagala vip guli mokada scene eka? Ayurweda da?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,138
    18,548
    113
    මගේ තාත්තා qutiapin බොනවා. එකට නම් හොඳටම නින්ද යනවා. මාත් එකක් බීලා දවස් දෙකක් විතර නිදිමතේ හිටිය.

    අනවශ්‍ය වැඩ නේ කරන්නේ 🫪
     
    • Haha
    Reactions: Inigo Montoya

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,668
    575
    113
    ලන්ඩන් වත්ත
    මචෝ වහින සද්දේ දාගෙන ජනේලේ ඇරගෙන නිදාගනින්. හුළං වැදී වැදී ෂපාන් එකේ නින්ද යනවා. හරි යන්නේ නැතිනම් සයිකයට්‍රිස්ට් කෙනෙක් හම්බවෙන්න.

    asmr konde kapana scene ekatath poddak relax wenawa.
     
    • Love
    Reactions: Inigo Montoya

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,959
    733
    113
    මගේ තාත්තා qutiapin බොනවා. එකට නම් හොඳටම නින්ද යනවා. මාත් එකක් බීලා දවස් දෙකක් විතර නිදිමතේ හිටිය.
    man nam pilla bonda bayai bn.. anika im still in my early 30s.

    magnesium glycinate nidaganna payakatawath kalin + counting backwards ninda yanakan. oka thamai mata nam set une. Magnesium ganna eka nam doctor kenekgen ahala karanna.
    ok mchn, kalayak magnesium biwwa, aye patan gandona.. counting backwards avashya na echcharama, mata ninda yanava within 45 minutes, because man music dala youtube eke 45 mins timer danava.. but ninde athule mata thernava mage heena ehema patta fast, ekama de loop venava.. nikan half sleep vage..

    Ube vitamin d level kohomada
    man daily 20mg vitamind d gannava mchn.. mata thyenne oluwe prashnayak, overthinking, and lifestyle aulak, phone ekata addicted, no exercise
    ------ Post added on Oct 11, 2026 at 2:03 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,943
    68,366
    113

    man daily 20mg vitamind d gannava mchn.. mata thyenne oluwe prashnayak, overthinking, and lifestyle aulak, phone ekata addicted, no exercise
    ------ Post added on Oct 11, 2026 at 2:03 PM
    mmm exercise nethi eka nan liku awualak tama body energies okoma thinking walata yanne.poddak aga mahansi karapan kohomahari
     
    • Like
    Reactions: Inigo Montoya

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,959
    733
    113
    mmm exercise nethi eka nan liku awualak tama body energies okoma thinking walata yanne.poddak aga mahansi karapan kohomahari
    hmm ok mchn, I should start exercise soon. matath hithenava ehema, man daily loku mahansi vena vadak karanne na, only thinking too much.. bed ekata giyama brain ekata hithanda dewal wadiy because body eken mokuth krnne nathi nisa..