Hariyata ninda yanne na. 9 hours nidagenath tired.

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Try to stop drinking coffee.
    Tea hodaida mchn? But mn coffee bonne wada karaddi nidimatha nathi karanda vadiyenma

    Magnesium හිඟයක් ඇති.

    Mg වැඩි කෑම, supplement ගත්තත් හරි ගියේ නැත්නම් බඩේ පනුවො ඇති. මුලින්ම උන්ට ශොට් එක දීපන්. 😄
    Magnesium bapagandona. Hoyala balannam mchn, supplement 1k balannam

    3n passe coffee eka poddak nathara karala balanna. samaharunta coffee wala effect eka wenas.

    hawasa gym yana ekanam sleep ekata hodai kiyala kiyanne.

    rata tv movies wage balana ewa tikak intensive wadi nam, cognitive load eka wadi nam ewath adu karanna.
    ehema kiyanne mata kalayak crime tv series baladdi heenen ewa pena case ekak thibba passe ewa balana eka nathara kala.

    aye monawahari deficiencies thiyanawada kiyala check karaganna. meditation try karanna app ekak dagena.
    Ow mchn 3n passe nathara krala balannam. Man rata tikak soft videos thama balanne YouTube, cooking vage. Meditation krnda ona habai hariyatama guidance 1k thibbanam hodai

    Milk coffee eka nawattamu. Rata kalin kama ganna 7ta wage. 10 wenkota nidaganna. Buddagane nm pirith tikak dala balanna. Hodata ninda yawi. Tawa nutrition podk balanna. Sellm karana nisa recovery madi athi
    Ok mchn ehema krla balnnam. Gym intense vadi vendath puluwan thamai habai
    🆙



    matath dan masa keepayaka indan ninda yanne na hariyata. ekadigata 2hr / 3hr wage ninda yanne. aeharunaama aye ninda yanne na lisiyakata. :(
    Same here bn, chu parak danda nagitindath bayai aye ninda yenne nathi nis
    wife husbandwa amma thaththa wage balaganna situation ekak hadanna ona husband thamai, eka ubage athe thiyenne, uba wifeta treat karana widiyen thamai ewa hadenne
    Hmm
    insomnia, can be a symptom of something else. consult a doc. take vitamin D
    Vitamin d nam lagadi idan gannava mcb

    Thanks everyone for your kind replies 🙏🙏
     
    • Like
    Reactions: Reincarnator

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මට නිදාගත්තොත් ඇහැරෙන්නේ නැහැ :no:
    එලාම් 6ක් තියනවා විනාඩි 15න් 15ට
    සමහර දවස්වලට ඒ alarm ඔක්කොම මං හීනෙන් dismiss කරලා
     
    • Like
    Reactions: ishan.fdo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මට නිදාගත්තොත් ඇහැරෙන්නේ නැහැ :no:
    එලාම් 6ක් තියනවා විනාඩි 15න් 15ට
    සමහර දවස්වලට ඒ alarm ඔක්කොම මං හීනෙන් dismiss කරලා

    1st alarm ekenma nagitala bed eke wadi wenna purudu weyan ethakota hari, hemadama 7 to 8 hrs nida ganin, serama awul hari yanawa
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,732
    11,249
    113
    1000037315.jpg

    GP dunna ada.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,797
    113
    Earth
    උබට වයස 28-29 වගේද? මොනා හරි ගැන හිතෙන් වද වෙනවද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,732
    11,249
    113
    උබට වයස 28-29 වගේද? මොනා හරි ගැන හිතෙන් වද වෙනවද?
    නැ බන්, අවුරුද්දට නිදා ගන්න එක කෙස් වෙනව එක පාරක් හෙතුවක් නැතුව. අහෙනියක් නැ. හැබයි අවාම කෙල වෙන්නම සෙට් වෙනවා. Wayasa hathalis andiriya
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,732
    11,249
    113
    අපේ තාත්තගේ වයසෙනෙ මෙයත්
    20-30 ගානක් කියලා හිතන් හිටියේ
    Maybe 40, maybe in 30s. Can't share accurate details, nathnam expose wenawa ney.

    ෆියොනා නන්ගියෙ, පෘටක්ජන මිනිසුන්ට වයස ඉලක්කමක් පමනයි, එකෙන් මිනිස්සු මනින්න බැ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    Maybe 40, maybe in 30s. Can't share accurate details, nathnam expose wenawa ney.

    ෆියොනා නන්ගියෙ, පෘටක්ජන මිනිසුන්ට වයස ඉලක්කමක් පමනයි, එකෙන් මිනිස්සු මනින්න බැ.

    කය දිරනවා අන්කල් වයස එක්ක
    නගින්නෙත් නැති වෙනවා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,732
    11,249
    113
    අපේ තාත්තගේ වයසෙනෙ මෙයත්
    20-30 ගානක් කියලා හිතන් හිටියේ
    දැන් බලන්න, මම ඔයාට ආදරෙට නන්ගි කිව්වුවාට මම හිතන්නෙ ඔයා 55ක් වගෙ ඇති කියලා..මොකද ඔයාගෙ සොවාන් දනුම් සම්බාරෙ ලාමක ටින් ටින් කොල්ලො කෙල්ලොන් වයසෙ අයට නැ නෙය්

    කය දිරනවා අන්කල් වයස එක්ක
    නගින්නෙත් නැති වෙනවා
    තාත්තා එහෙම කියලා දුන්නාද?
    ------ Post added on Dec 18, 2024 at 7:06 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    මොකද ඔයාගෙ සොවාන් දනුම් සම්බාරෙ ලාමක ටින් ටින් කොල්ලො කෙල්ලොන් වයසෙ අයට නැ නෙය්

    සෝවාන් වුනහම දැනුම එකතු වෙන්නැහැ අන්කල්, තිබ්බ දැනුමත් ශූන්ය වෙනවා
    තාත්තා එහෙම කියලා දුන්නාද?

    සෞක්ය වලට ඉගැන්නුවා ස්කෝලේ
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පැය 7කට වැඩිය නින්ද නම් යන්නේ නැහැ . වෙන ප්‍රශ්නයක් මොනවත් නැහැ .
    Wife ට නම් දවසට පැය 18ක්‌ උනත් නිදාගන්න පුළුවන් . වෙලාවකට ඊරිසියයි 🥲
    ගෑනිට තයොරොඉඩ් චෙක් කරපන්..අපේ නැන්දම්ම 24hrs nidi 🤣🤣