Nipah Vaccine - නිපා එන්නත

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Site එක ලෑස්තියි කියන්නෙ, බඩුත් ලෑස්ති ඇති. 🤭

    oSW4rs2.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    වැක්සින්නන් එපා අපරාදෙ හිතිල තියෙන්නෙ කොරෝන වැක්සින් දෙක ගත්ත එකත්...
     
    • Like
    Reactions: Ulti and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වැක්සින්නන් එපා අපරාදෙ හිතිල තියෙන්නෙ කොරෝන වැක්සින් දෙක ගත්ත එකත්...
    මේක ගහන්න අනිවාර්ය කරයි.
     
    • Wow
    Reactions: NRTG

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මේක ගහන්න අනිවාර්ය කරයි.
    covid ekath gahala side effect godak awa mata ,papuwa hirawena gathiyak,dan nam full health eka innawa. oka nam bayakara gahanna hadai. mokun genda oka spread wenna.
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මැජික් පෝශන් එකක් හදලා හොරපාරෙ විකුන්නා නං කුප්පියක් 10000යි කියලා, අවුරුද්ද අන්තිම වෙද්දි Land cruser එකක් අරගන්න තිබ්බා නේහ්
     
    • Like
    Reactions: NRTG

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මහන්සි වෙන්න පුළුවන්ද හොඳට ?

    අන්නේකයි
    dan awlak na bro, 1year yanakam wage thibba patta mahansi,papuwa hirawenwa. dan na, issra cricket gahanwa normaliy vaccine gahawata passa 1 over danakota mahansi papauwa hirawenawa, ita passa tika kalayak nathara karala wadiya mahansi novi hitiya, recover wenna healthy vidyatama idala tika tika excercise karala normal ekata awa.
    thawwa deyak uben dana ganna ona MURUNGA powder eka daily 1 spoon use karata awlak nadda?
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මැජික් පෝශන් එකක් හදලා හොරපාරෙ විකුන්නා නං කුප්පියක් 10000යි කියලා, අවුරුද්ද අන්තිම වෙද්දි Land cruser එකක් අරගන්න තිබ්බා නේහ්
    කවුද ? 🤔

    dan awlak na bro, 1year yanakam wage thibba patta mahansi,papuwa hirawenwa. dan na, issra cricket gahanwa normaliy vaccine gahawata passa 1 over danakota mahansi papauwa hirawenawa, ita passa tika kalayak nathara karala wadiya mahansi novi hitiya, recover wenna healthy vidyatama idala tika tika excercise karala normal ekata awa.
    කලින් ගැම්ම තියෙනවාද ?
    thawwa deyak uben dana ganna ona MURUNGA powder eka daily 1 spoon use karata awlak nadda?
    ශේප්
    ------ Post added on Sep 21, 2023 at 8:21 PM
     
    • Like
    Reactions: NRTG

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    mRNA modify wenne nettan mokak hari
    honda welawata cheena eka gahuwe.
    man nam aye gahanne ne owa.

    dan man kruthima dewal gannema nethi tharan
    beheth newe kruthima fake foods pawa.
    gas wala hadena dewal thama real foods.

    anekwa kanawa nam ithin cancer athulu leda
    walata atha waneemak thama ithin..
    jeewithe mul kale kawa iwarayak nethuwa
    11 years, dan kanne ne.