Nipun Furniture & Electronics

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සිංගර් එකෙන් ගන්නෙ නැතුව උඹෙන් ගන්නකොට තියන වාසිය මොකද්ද ?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සිංගර් එකෙන් ගන්නෙ නැතුව උඹෙන් ගන්නකොට තියන වාසිය මොකද්ද ?

    එහෙම වාසියක් නෑ බන්. .
    ඩිස්කව්න්ට් කරලා ගන්න පුලුවන් එක තමයි වාසියකට තියෙන්නේ. .
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    526
    509
    93
    මචං .....
    Sliding & folding වෙන doors & windows කරන වැඩ දන්න හොඳ වඩු මහතෙක් (සාදාරනව අය කරන) හොයල දෙන්න පුළුවන් ද?

    රේසර් වැඩ එහෙම දන්න කෙනෙක්
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචං .....
    Sliding & folding වෙන doors & windows කරන වැඩ දන්න හොඳ වඩු මහතෙක් (සාදාරනව අය කරන) හොයල දෙන්න පුළුවන් ද?

    රේසර් වැඩ එහෙම දන්න කෙනෙක්

    උලුහව්, දොර, ජනෙල්, පඩිපෙල්, පැන්ට්‍රි, සිවිලිම් කියන්නේ අපි කරන්නෙම නැති සබ්ජෙක්ට් එකක්. .
    මොරටුවෙ ඔය සබ්ජෙක්ට් එක කරන 1% වත් නැති තරන්. .
    හිටියත් මොරටුවෙ ඉන්න අය පිට වැඩට යන්නේ නෑ ලේසියෙන්. .

    හැබැයි මම තැනක් කියන්නම් එගොල්ලන්ගෙන් පොඩ්ඩක් අහන්න. .
    https://www.google.com/maps/place/4...ff1f6d34ff690c5b!8m2!3d6.7877276!4d79.9009386
     
    • Like
    Reactions: wtsamantha

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    526
    509
    93
    තෑන්ක්
    උලුහව්, දොර, ජනෙල්, පඩිපෙල්, පැන්ට්‍රි, සිවිලිම් කියන්නේ අපි කරන්නෙම නැති සබ්ජෙක්ට් එකක්. .
    මොරටුවෙ ඔය සබ්ජෙක්ට් එක කරන 1% වත් නැති තරන්. .
    හිටියත් මොරටුවෙ ඉන්න අය පිට වැඩට යන්නේ නෑ ලේසියෙන්. .

    හැබැයි මම තැනක් කියන්නම් එගොල්ලන්ගෙන් පොඩ්ඩක් අහන්න. .
    https://www.google.com/maps/place/4...ff1f6d34ff690c5b!8m2!3d6.7877276!4d79.9009386
    තෑන්ක්ස් මචෝ....
    වැඩේ තියෙන්නෙ මොරටුවේ තමයි ....
    මං බලන්න ම්....
     
    • Like
    Reactions: XibitZ

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    1.
    1.jpg
    Price?
    2.
    2.jpg
    Price?

    3.
    Solid-Wood-Dining-Table-Toronto.jpg
    Me wage Dining Table ekak hadaganna kohomada price? Eka paththakin 3k wadi vela kama ganna puluvan size ekata..
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ජෛන් ජෛයම වීවා, උයාගෙ නම නිපුන් ද?

    :yes:

    1. View attachment 135410 Price?
    2. View attachment 135415 Price?

    3. View attachment 135416 Me wage Dining Table ekak hadaganna kohomada price? Eka paththakin 3k wadi vela kama ganna puluvan size ekata..

    1. පලවෙනි එකනම් දැන් කරන්නේ නෑ ඒකේ හයිය මදි ගතියක් තියෙනවා
    මේවගේ එකක් බලන්න. . උඩ දෙක 6500, අනිත් එක 7000

    2. ඔය ජාති 3න් ඕනම එකක් 8000

    3. 3.5X7 එකක් ඇතිවෙයි. . ඔය ඩිසයින් එකනම් අපිලග නෑ. . 3.5X7 rs 45000 වගේ වෙයි. .