Echra ganan da ban..warannty ehema tynwda
mm ehemda..penuma nam hodai..uba laga meke stock tynwda danඕවා හෙන සයිස් බන්. . පොඩි ඒවා තියෙනවා අඩුවට 45000 ඉදන් තියෙනවා. .
තේක්ක නම් ලයිෆ්ටයිම් අව්ලක් වෙන්නේ නෑ බන්. . අවුරුදු 10කට පාරක් විතර කුශන් එක මාරු කර කර පාවිච්චි කර්න්න තියෙන්නේ. .
උබ මාර්කට් කරන්නෙහ් ගාන .. මාර්කටින් ගැන උබ දන්නවනම් උබ මාර්කට් කරන්නෙහ් රික්වයමන්ට් එකහ්
මොරටුවේ සමන් ලාල් නගරාධිපතිතුමා ඉතාම හොද කාර්යභාරයක් කරනවා නේද වඩු කර්මාන්තකරුවන්ට.
ඇත්ත ඇත්ත. ජයවේවා.අපේ පොඩි මිනිහට තමන්ගේ බඩු විකුනන්න තැනක් හදලා දෙන්න කියලා ආන්ඩුවලට කාලේක ඉදන් කියනවා එකෙක් වත් අහන්නේ නෑ. .
ප්ලේස් එකක් හදලා, කඩ දීලා මාසික කුලියක් ගන්න තියෙන්නේ. .
සොයිසා පාර තියෙනවා අවුරුදු 25ක් විතර එකම විදිය පාර වත් ලොකු කරන්නේ නෑ. .
සමන් ලාල් නගරාධිපතිතුමා තමයි දුප්පත් අපි වෙනුවෙන් පෙනී ඉන්නේ. ඒ නිසා තමයි අපි අද මේ වගේ අන්තර්ජාලය ඔස්සේ පවා වෙළදාමේ නිරත වන්නේ.
mm ehemda..penuma nam hodai..uba laga meke stock tynwda dan
Price eka singer price ekamada
aparade machan man ohoma kenek hoya hoya hitiya 4K tv ekak ganna. gaththa eta passe last weekරීටේල් ප්‍රයිස් එකට ඩිස්කව්න්ට් එකක් දාලා දෙන්නම්. .
අයිටම් එකෙන් අයිටම් එකට ප්‍රයිස් වෙනස් නිසා අවශ්ය අයිටම් එක කිව්වම ගාන කිව්වැකි. .
aparade machan man ohoma kenek hoya hoya hitiya 4K tv ekak ganna. gaththa eta passe last week
aniwa kiyannam. fb ekatath like ekak damma. furniture item thiyenawa kiwwane. mehema mirror thiyenawa nam ganan ewanna mataආයේ ඕනවුනාම කියන්නකො. .
aniwa kiyannam. fb ekatath like ekak damma. furniture item thiyenawa kiwwane. mehema mirror thiyenawa nam ganan ewanna mata
View attachment 135359