Nipun Furniture & Electronics

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. .
    ෆ්බී පේජ් එක: https://www.facebook.com/nipunfurniturestore
    ගූගල් පේජ් එක: https://goo.gl/maps/PqH8ZVuiB5kt9v8r9

    සිOගර් එකේ තියෙන මේ පහල කැටගරිස් වල අයිටම්ස් දෙන්න පුලුවන්. .


    Air Conditioners
    Air Coolers
    Air Purifier and Filters
    Audios - Bluetooth Speakers, HI FI System, Speaker System, Sound Bar, Portable Audios
    Air Curtain
    Bicycles
    Bottle Coolers
    Bush Cutters
    Deep Freezer
    Dish Washer
    Digital Signage
    Fans - box, ceiling, orbit, pedastal, table, wall, industrial
    Flasks
    Floor Polishers
    Gascookers
    Cooker-Hobs
    Cooker-Hood
    Cloth Line
    Ovens-Built In
    Generators
    Induction Cooker
    Instant Shower Heaters
    Irons
    Furniture - Bed Room, Coffee Tables, Dining Room, Mattress & Pillows, Office, Plastic Chairs, Sofa Suits, TV Stands & Display Units, Wardrobes
    Kitchen Appliances - Air Fryer, Blender, Chopper, Citrus Juicer, Citrus Press, Coconut Scrapper, Coffee Maker,Deep Appachatty, Deep Fryer, Electric Kettle, Food Processor, Fry Pan, Friyer, Electric Grill, Grinder, Hand Blender, Hand Mixer, Idly Steamer, Jar Mixer Grinder, Jug Kettle, Juicer, Juice Extractors, Kitchen Machine, Kitchen Set, Mixer, Mixer Grinder, Non Stick Cookware, Popup Toaster, Sandwich Maker, Blenders, Sauce Pan, Smoothie Maker, Waffle Maker, Wet Grinder, Whistlin Kettle
    Led Bulb
    Motor Bicycles
    Multi Cookers
    Electric Ovens
    Gas Ovens
    Micro Wave Ovens
    Paddy Threshers
    Recycle Bin
    Pressure Cookers
    Personal Care Products
    Fitness Equipments
    Pressure Gun
    Refrigerators
    Rice Cookers
    Scales
    Security Systems - Home Guard - CCTV
    Sewing Machines - Domestic
    Sewing Machines - Industrial
    Industrial Machines
    Sewing Machine Motor
    Study Lamps
    Televisions
    Tractors
    Mini Filler
    Combine Harvester
    Vaccum Cleaner
    Video-Dvd
    Video - Home Theater System
    Wireless Headphones
    Washing Machines
    Washer Dryer
    Water Dispenser
    Wall Clock
    Water Filter
    Water Gryzer
    Water Pumps
    Water Pumps - Agro
    Sintek Sprayer
    Wood Working Machines

    උඩ අයිටම්ස් ඕනවෙන අය මොඩල් නම්බර් එකත් එක්ක(සිOගර් වෙබ් එකෙන් බලන්න) මැසේජ් එකක් දාන්න මම ගාන එවන්නම්. . සිOගර් කම්පැනි වොරන්ටි එක්ක. . (බලයලත් නියෝජිත)


    මොබයිල් ෆෝන්ස්, ඩෙස්ක්ටොප්/ලැප්ටොප් කම්පියුටර්ස්, කම්පියුටර් අයිටම්ස්, ප්‍රින්ටර්ස්, මොනිටර්ස් වගේ ඒවා දැනට නෑ ඉදිරියෙදි ඒවා ගන්න පුලුවන් එතකොට කියන්නම්. .


    මීට අමතරව තේක්ක ෆර්නිචර්ස් ගන්න පුලුවන්. .

    දැනට ස්ටොර් එකේ ස්ටොක් කරපු අයිටම් මුකුත් නැහැ. . ඔනම දෙයක් ඕඩර් කලොත් පුලුවන් ඉක්මනින් දෙන්නම් සදාරන ගානකට. .
    තේක්ක ෆර්නිචර් බලන්න ඕනනම් ෆ්බී පේජ් එකේ තියෙනවා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa



    මේ සෙටි එක කීයද බං? 🤔


    Rs 135000/=

    Dan owa gennanna dollars naha keewa neda anduwata?

    දැනටත් ගොඩක් අයිටම් වල ස්ටොක්ස් නෑ. . කොච්චර කාලයක් ආනයන තහනම් කරයිද දන්නෙත් නෑ. . ස්ටොක්ස් තියෙන ටික ගන්න තියෙන්නේ. .

    products Photos / Links / Description dapn mcn puluwnnm :love:

    ඔක්කොම අයිටම්ස් එක්දාස් දෙසිය ගානක් තියෙනවා. . අවශ්යම වෙන අයිටම්ස් හිමීට එකින් එක දාන්නම්. .

    මෙතනින් සිOගර් අයිටම්ස් බලන්න පුලුවන් https://www.singersl.com
    තේක්ක ෆර්නිචර් මෙතනින් බලන්න පුලුවන් https://www.facebook.com/nipunfurniturestore


    .....................................................................................................................................................................................................................
    විශ් කරපු බම්ප් කරපු හැමොටම බොහොම ස්තුති. .
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    කෑම මේසයක් ගන්න ඕනේ. අඩි 6 ඒවා නම් වැඩි. ඊට වඩා අඩු සයිස් එකෙන් මොනවා හරි තියෙනවද ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    කෑම මේසයක් ගන්න ඕනේ. අඩි 6 ඒවා නම් වැඩි. ඊට වඩා අඩු සයිස් එකෙන් මොනවා හරි තියෙනවද ?
    issarahata mesa nemei kamath nathiwa, namak thamai set wenne me rate...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    phone wage items karanne nadda?

    ඉස්සරහට කරනවා. . ඒවටනම් මාසයක් වත් යයි. .


    කෑම මේසයක් ගන්න ඕනේ. අඩි 6 ඒවා නම් වැඩි. ඊට වඩා අඩු සයිස් එකෙන් මොනවා හරි තියෙනවද ?



    4X4 වීදුරු මේසේ 32000ක් වෙනවා. . පුටුවක් 6500. .