Nipuna Ranawaka හොර මීටින්ග්

Gangster69

Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    Munta henagahanna ona. udgosana karana eka unta hodak kiuwe dan okunma boru udgosana karana nisa thamai. munnam kalakanni. Gewichcha gewichcha ekata panuwo dala merenna oni
     
    • Like
    Reactions: Rankira

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,424
    113
    ඕක තමයි අවාසනාව
    මිනිස්සු දේශපාලනේ කරේ පෞද්ගලික වාසි බලාගෙන
    රස්සාවක් , ට්‍රාන්ස්ෆර් එකක් කර ගන්න, ඒක කරල දුන්න එකාට චන්දෙ දුන්න, පට්ට හොරෙක් උනත්
    මුගෙ ආර්ටික පැහැදිලි කිරීම නං විහිලුසහගතයි,
    තාම මුංට පු* දෙන ගෙවලයො ඉන්නව විශාල ප්‍රමානයක්
    ඊලඟ පාරත් මුං පාර්ලිමේන්තුවට රිංගනව

     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    he is sadly mistaken. this is not Jvp uprising like 71 or 89 with violence eg killing of political leaders and supporters. This time govt had started that by killing people and shooting at masses
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මූ ඔය නොකියා කියන්නෙ මිනිස්සු මරන්න ඕනේ කියලනෙ
    චී විතරක් මුන්ගේ මානසිකත්වය .
     
    • Like
    Reactions: zid2021 and reddit

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    බලන්න සර් ලගේ දස්කම් ඉස්සර තුට්ටු දෙකට තිබ්බ බඩු මේ ගානට ගෙනාපු එකට සර් ලට මගේ ප්‍රණාමය !
    තව වැඩි කරන්න සර් !!!
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මගෙන් අනාවැකියක්
    තව අවුරුදු 3ක් යනකල් ගෝටා ජනපති මහින්ද අගමැති. හ්ම්ම්
    කුම්බලා මාලු කෑවනම් විදවපන් බලලෝ.මොන අරගල කලත් එක්කො අරගල කාරයෝ වගෙ ඇදගත්ත කුලි හේවායෝ දාලා ඒවා අල කරලා මිනිස්සුන්ට කරදර කරලා ඒවා දිය කරනවා.එක්කො වෙඩි තියලා මරලා දානවා.රාජපක්ශ සාපය තමා මොනවා කරන්නද
     
    • Like
    Reactions: Rankira