nirmala paramithawak...

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
පාරමිතා පුරන අයට කරදර කරන්න හොඳ නෑ නෙව.....

පාරමිතා පුරන්න ගියාට තාම පෘතග්ජන නිසා හිත මෙල්ල කර ගන්න ටිකක් අමාරුයි. යටි හිතත් උඩු හිතත් අතර සටනක් ඇතිවෙන්න පුළුවන් වෙලාවක්.

තෙරණියකගේ ජීවිතයට පරණ පෙම්වතා කොයි විදිහටද දැනෙන්නේ කියලා හොඳ විග්‍රහයක්...


Rep ++