මචං මම මස් මාලු කන්නෙ නෑ.
මම එහෙම කරන්නෙ ඒක වැරදි වැඩක් බව මටම තේරුණ නිසයි.
මම මේ pdf එක කියවනකොට ඒකෙ කරුණු මගේ කරුණු සමග ගැලපෙනව වගේම නොගැලපෙනව වගේ තේරෙනව.
මම නොදැන සිටි කරුණු ගොඩක් මේකෙ තියෙනව. මට එක අතකට හිතෙනව මේක මස් අනුභවයට දීපු රුකුලක්ද කියල. ඒත් ඒකෙ මුලින්ම ගහල තිබ්බ නිගමනයකට එන්න කලින් ඔක්කොම කියවල බලන්න කියල.
ඉතින් මම ඉතිරි ටිකත් කියවන්නම්.