You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Elakiri Brotherhood රෙප් වැස්ස නැවතත්!!!
ඔන්න ගිය පොටේ වගේම මේ පොටෙත් Brotherhood සෙට් එක කඹේට සෙට් වෙලා ඉන්නෙ, මතකනේ ගිය පාරත් රෙප්, ප්‍රිමියම් acc, ගේම්ස් ඇට්ටි හැලෙන්නෙ දීපු හැටි...ඔන්න මෙදා පොටෙත් කට්ටියට පුලුවන් මේ දේවල් වලට හිමිකම් කියන්න...එලි වෙන ජාමෙටනෙ හොද හොද සෙල්ලම් ටික තියෙන්නෙ ඒ හින්ද කියන්නම් කොහොමද මේව ගන්නෙ කියල...ගන්නම් ඉතින් පුංචි වැඩක් කරන්න තියෙන්නෙ පහල ලින්ක් එකෙන් ගිහින් ගිහින් රමේශ් කොලුවට වෝට් කරානම් හරි..
මෙතන පහලින්...
http://www.elakiri.com/forum/showthread.php?t=1895231
මේ ඉන්නෙ අපේ රෙප් බලකාය
Ramesh_jaya
sachith19920726
jasz
$Gangster$
Mal Baba
maheshsenadheera
Rasika212
hitback
Arrow11
SPACEBAR
ChoraKolla
ST.PIERRE
Lejayange
Oli_Vili
Ipwicrama
Ashan052
RdilaTM
ulta
snm1990
EvilEye
Kasippu Sira
iresh041
supun_sg
Naughtykolla48
skymicro
shaminda peiris
ඔයාලගෙ පුන්චි වෝට් එක වෙනුවෙන් රෙප් වැස්සක් ලබාදෙන්න Brotherhood ඇතුලු සහකාර සගයො සෙට් එක ලෑස්ති වෙලා ඉන්නෙ...මුලින් වෝට් කරන්න පස්සෙ මේ ත්‍රෙඩ් එකේ මම වෝට් කරා කියල පෝස්ට් එකක් දාන එක විතරයි කරන්න තියෙන්නෙ, ඒ එක්කම රෙප් වැස්සකින් නෑවෙන්න කුඩේකිත් ඉහලන් ඉන්න තමා තියෙන්නෙ...
අනිත් ඉන් වගේ අපේ සෙට් එකේ නෑනෙ ඔය බොරු, ගිය පාර කඹේ ඉවර වෙලත් රෙප් ලැබුන හැටි Brotherhood එක්ක හිටපු අය දන්නව...ඔන්න එහෙනම් ගිය පාර Brotherhood කොල්ලො ටිකගෙ පෲෆ්
http://www.elakiri.com/forum/showthread.php?t=1846811
http://www.elakiri.com/forum/showthread.php?t=1847192
මේ විදිහට පොරොන්දු ඉටු කරේ Brotherhood කොල්ලො ටික විතරයි...මතකනෙ කොල්ලො කරන්න ඕන දේ....පහල ලින්ක් එකෙන් ගියා
http://www.elakiri.com/forum/showthread.php?t=1895231
1. රමේශ් කොල්ලට වෝට් එක දෑම්ම
2. මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දැම්ම
එච්චයි...වෝට් දැම්මෙ සෙට් එක රෙප් වැස්සකින් නෑවෙන්න ලෑස්ති වෙලා ඉදහල්ල....එහෙනම් ඉතින් මතකනේ මේ පොරොන්දුවත් පොරොන්තු ඉටු කරපු Brotherhood කොල්ලො ටිකගෙන් විතරමයි....