Nishshanka Senadipathi - Avant Garde

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    #සමනල්ලු
    #ජෙප්පෝ

    වෙන කියන්න දෙයක්නම් නෑ ඉතින්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට එදා ඉදන්ම මූගෙ හැසිරීම ජෙනුයින් වගේ පේන්නෙ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,092
    8,101
    113
    රූකඩ රාජ්ජේ
    ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු දැමීම ගැන තමන් කණගාටු වන බවත් නැවතත් ඔහුට නඩු දානෙ නැති බවත් අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

    තමනට මේ ආකාරයේ බොරු නඩු දැමීමට සිදුවූයේ කරුමක්කාර දේශපාලනය නිසා බවද සඳහන් කරන අැය නීතිය කඩන හැටිත් නීතිය හදන හැටිත් යන දෙකම තමන් දන්නවා යැයි ද සඳහන් කරයි.

    ඇවන්ගාඩ් සමාගමේ වාර්තා ගණනාවක් තමන් විසින්ම අධ්‍යනය කළ බවත් එහිද නඩු නඩු නිමිත්තක් නැති බවද ඇය සඳහන් කර තිබේ.

    අදාළ වීඩියෝ නිස්සංක සේනාධිපති මහතා විසින් සමාජ ජාල මත මුදාහැර ඇත.
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    anduwa peralunothnam loku game ekak yanawa ekanam aniwa atte..:dull::dull::dull:
    :yes::yes::yes:
    mahinda awa wage nemai gota awoth..moko gota ta upades denne mahindata upades dunna upadeshakoyo nemai..

    danatamath me gani baya wena inne kiyala penawa..nishanka kiyanne kauda kiyala minissu dannawane...:yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගාලු මුහුදෙ අවි ජාවාරම් නැවක් අහුඋනා කියල නිවුස් එක දැකපු හැටියෙ ඒ කාලෙම මම කියල ඇති අන්තිමට
    වෙන්නෙ මේකයි කියල. නීත්‍යානුකුල වියාපාරයකට නඩු දාන්න බෑ. ආණ්ඩුවට කරන්න ඕන සමහර ගෙවීම් පැහැර හැරල
    ඇති. එත් ඒව ආයතනික මට්‌ටමෙන් විසදන්න ඕන ඒව. මේ වැඩෙන් අදාළ වියාපාරයට යම් පමණක හානියක් උනා.

    Source: ක්ෂේස්ත්‍රයට අදාළ වසර 5 පමණ පළපුරුද්ද සහ පවුද්ගලිකව අත්දකඇති දේ.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,432
    4,431
    113
    කුප්පකම් කරලා සමාව ඉල්ලුවා කියලා ගෝඨාගෙන්නම් සමාව ලැබෙන්නේ නෑ. මොකද ගෝඨා කියන්නේ මහින්ද වගේ කෙනෙක් නෙමේ. මේකිටයි මේකිව මේවට පොලඹවපු UNP එකටයි JVP එකටයි අප්පච්චි මලෝ සෙට් එකටයි රිටන් එකනම් හම්බෙනවා දරුණුවටම
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    කුප්පකම් කරලා සමාව ඉල්ලුවා කියලා ගෝඨාගෙන්නම් සමාව ලැබෙන්නේ නෑ. මොකද ගෝඨා කියන්නේ මහින්ද වගේ කෙනෙක් නෙමේ. මේකිටයි මේකිව මේවට පොලඹවපු UNP එකටයි JVP එකටයි අප්පච්චි මලෝ සෙට් එකටයි රිටන් එකනම් හම්බෙනවා දරුණුවටම
    aniwa machan matath eka hitenawa..
    aulak na untanam return eka dunnata
    :yes::yes:
    dan sujeeala,harinla, ranilata kagahuwata ekale pissu ballowage lambo gini,helicopter hoya hoya boru news daapuwa matakai.

    ara ray wijewadenage plane ekakui geka nawattala tibba nisan gtr ekakui hoyan deepu range kohomada ?:yes::yes:
    adwage matakai mata..
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ගාලු මුහුදෙ අවි ජාවාරම් නැවක් අහුඋනා කියල නිවුස් එක දැකපු හැටියෙ ඒ කාලෙම මම කියල ඇති අන්තිමට
    වෙන්නෙ මේකයි කියල. නීත්‍යානුකුල වියාපාරයකට නඩු දාන්න බෑ. ආණ්ඩුවට කරන්න ඕන සමහර ගෙවීම් පැහැර හැරල
    ඇති. එත් ඒව ආයතනික මට්‌ටමෙන් විසදන්න ඕන ඒව. මේ වැඩෙන් අදාළ වියාපාරයට යම් පමණක හානියක් උනා.

    Source: ක්ෂේස්ත්‍රයට අදාළ වසර 5 පමණ පළපුරුද්ද සහ පවුද්ගලිකව අත්දකඇති දේ.

    avant guard kiyanne sampoorna boruwak. Navy ekata enna tibba salli(ratata enan tibba salli) tamai gota avant guard kiyala company ekak hadala ewa gatte. Mata boru kiyanna one na. oya manusaya gawa okkoma enne russian kelloi ukrain ayai. avant guard eka oya minihawa hambu wenna giyoth enne oya set eka.
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කුප්පකම් කරලා සමාව ඉල්ලුවා කියලා ගෝඨාගෙන්නම් සමාව ලැබෙන්නේ නෑ. මොකද ගෝඨා කියන්නේ මහින්ද වගේ කෙනෙක් නෙමේ. මේකිටයි මේකිව මේවට පොලඹවපු UNP එකටයි JVP එකටයි අප්පච්චි මලෝ සෙට් එකටයි රිටන් එකනම් හම්බෙනවා දරුණුවටම

    Eka ehema wennama oni rata apassata giyata :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    aniwa machan matath eka hitenawa..
    aulak na untanam return eka dunnata
    :yes::yes:
    dan sujeeala,harinla, ranilata kagahuwata ekale pissu ballowage lambo gini,helicopter hoya hoya boru news daapuwa matakai.

    ara ray wijewadenage plane ekakui geka nawattala tibba nisan gtr ekakui hoyan deepu range kohomada ?:yes::yes:
    adwage matakai mata..

    Gota awoth nam puthi, Mahinda wage deal gahana ekak nam na kiyala hithenawa, iye executive presidency ain karanna giyapu ekata loweth Mahindath support :yes: mokada hamotama therenawa mu naaheta ahanne nathi, control nathi dial eka kiyala, Kohomada mu awith Ranilai set ekak ekka hire dammoth :P:rofl: eka nisa dan podda podda kastiya wenas wenawa wage, kohomath boru scene dala accuse karapu unta nam dirawaganna bari wennama shot eka hamba wei wage :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    avant guard kiyanne sampoorna boruwak. Navy ekata enna tibba salli(ratata enan tibba salli) tamai gota avant guard kiyala company ekak hadala ewa gatte. Mata boru kiyanna one na. oya manusaya gawa okkoma enne russian kelloi ukrain ayai. avant guard eka oya minihawa hambu wenna giyoth enne oya set eka.

    Pren poddak muge facts tikak hoyagena balapanko math nikan dapu thread ekak newei, mu mula idalama me business ekata kelawapu ekata baya nathuwa gema illuwa
     
    • Haha
    Reactions: amd2100