Nissan Armada Platinum V8

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිසාන් ආර්මඩා කියන්නේ ඇමරිකන් මාකට් එකට ගහන වාහනයක්(නිසාන් අල්ටිමා, නිසාන් ටයිටන්, ටොයොටා සිකෝයා- අර ප්‍රිස්න් බ්‍රේක් එකේ තියෙන්නේ, එතකොට ටොයොටා තුන්ද්‍රා ඇමරිකන් මොඩල් ). ඒකයි ජපානේ රීකන්ඩිශන් වත් ලංකාවෙවත් දකින්න නැත්තේ. ආර්මඩා එක 2004 හදන්න පටන් ගත්තට පස්සේ ෆේස් ලිෆ්ට් කලේ නෑ.2015 වෙනකන්ම හදන් ආව. 2015දී නිසාන් පැට්‍රෝල් Y62 එකම රී බැජ් කලා ආර්මඩා කියලා. ඕක Y62 එකම තමයි

    https://i.ytimg.com/vi/LrAcOdsiPgE/maxresdefault.jpg

    මෙන්න නියම ආමඩා එක.. මැද පෙරදිගත් බ්‍රෑන්ඩ් නිව් ආවා ඇමරිකන් මාකට් එකට අමතරව

    nissan-armada2.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,877
    31,659
    113
    රත්තරං;20770497 said:

    2017 ට ගහපු එක ලස්සනයි බං.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,877
    31,659
    113
    රත්තරං;20770589 said:
    ඒක තමයි මචෝ කිව්වේ. ඒක අලුත් එකක් නෙමේ වයි62 එකම රී බැජ් කරලා තියෙන්නේ

    කොහොමත් Y62 වලට හොඳ අතීතයක් තියෙනවනේ :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහොමත් Y62 වලට හොඳ අතීතයක් තියෙනවනේ :yes:
    ආර්මඩා එක වෙනසක් නෑ. එකයි ගැහුවේ එකම ප්ලැට්ෆෝම් එක. ඉන්ටීරියර් විතරයි අප්ඩේට් කලේ

    Y 62 කියන්නේ නිසාන් පැට්‍රෝල් එකේ අලුත්ම එක. කොහොම උනත් තාම Y 61 එක හදන එක නවත්තලා නෑ. රියල් ඕෆ් රෝඩ් භාන්ඩේ Y 61 එක තමයි තාමත් Y 62 එකට වඩා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,754
    113
    හෙල බිමේ
    රත්තරං;20770497 said:
    නිසාන් ආර්මඩා කියන්නේ ඇමරිකන් මාකට් එකට ගහන වාහනයක්(නිසාන් අල්ටිමා, නිසාන් ටයිටන්, ටොයොටා සිකෝයා- අර ප්‍රිස්න් බ්‍රේක් එකේ තියෙන්නේ, එතකොට ටොයොටා තුන්ද්‍රා ඇමරිකන් මොඩල් ). ඒකයි ජපානේ රීකන්ඩිශන් වත් ලංකාවෙවත් දකින්න නැත්තේ. ආර්මඩා එක 2004 හදන්න පටන් ගත්තට පස්සේ ෆේස් ලිෆ්ට් කලේ නෑ.2015 වෙනකන්ම හදන් ආව. 2015දී නිසාන් පැට්‍රෝල් Y62 එකම රී බැජ් කලා ආර්මඩා කියලා. ඕක Y62 එකම තමයි

    https://i.ytimg.com/vi/LrAcOdsiPgE/maxresdefault.jpg

    මෙන්න නියම ආමඩා එක.. මැද පෙරදිගත් බ්‍රෑන්ඩ් නිව් ආවා ඇමරිකන් මාකට් එකට අමතරව

    nissan-armada2.jpg

    ඇයි බං ලංකාවට nissan, toyota වල ගූ මොඩල් ගෙන්වන්නේ agent ලා. ඒවත් තායිලන්ඩ්. brand එකේ වාහන 35-40 models තිබුනට 2-3 ලංකාවට එන්නේ. හොද වාහන සෙට් එක එන්නේ auction වලින්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි බං ලංකාවට nissan, toyota වල ගූ මොඩල් ගෙන්වන්නේ agent ලා. ඒවත් තායිලන්ඩ්. brand එකේ වාහන 35-40 models තිබුනට 2-3 ලංකාවට එන්නේ. හොද වාහන සෙට් එක එන්නේ auction වලින්නේ.

    Thopi anatha katha shinhalunta mona modelda baan
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි බං ලංකාවට nissan, toyota වල ගූ මොඩල් ගෙන්වන්නේ agent ලා. ඒවත් තායිලන්ඩ්. brand එකේ වාහන 35-40 models තිබුනට 2-3 ලංකාවට එන්නේ. හොද වාහන සෙට් එක එන්නේ auction වලින්නේ.

    සුපිරි ඒවා ගෙනල්ලා ලාබෙ හොයන්නේ කොහොමද යකෝ, nissan navara ලොන්ත වෙච්ච ඒවා හදලා auction දාපුවා ලංකාවට එන්නේ ලක්ෂ 20 ට ලංකාවට ආපුවා විකුනන්නේ ලක්ෂ 50 - 60 ජපානේ ගු වෙච්ච ඒවා ගන්න ලංකාවේ මොඩයෝ ඕන තරම් ඉන්න කන් හොද වහනයක් පදින්න ආස එකෙකුට නම් ලංකාවේ වාහන නැ

    ඔච්චර සල්ලි කාරයෝ ඉන්නවා ලංකාවේ GMC වාහන දැකල තියෙනවද hummer නම් තියෙනවා ලොකු කමට

    හොන්ඩා AQURA, nissan infiniti ලංකාවේ උන් අහලවත් තියෙනවද, එහෙම උන්ට හොද වතුර බේරෙන කිවාඩිම තමයි
    :lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    raththaran me japan wahana gana hoda kiyanna yanna epa ara kiwid eka hodai kiyala puka uda dagena inna eka ube bella kapai methana awith...hehehehe:yes::yes::yes::D:D
    රත්තරං;20770497 said:
    නිසාන් ආර්මඩා කියන්නේ ඇමරිකන් මාකට් එකට ගහන වාහනයක්(නිසාන් අල්ටිමා, නිසාන් ටයිටන්, ටොයොටා සිකෝයා- අර ප්‍රිස්න් බ්‍රේක් එකේ තියෙන්නේ, එතකොට ටොයොටා තුන්ද්‍රා ඇමරිකන් මොඩල් ). ඒකයි ජපානේ රීකන්ඩිශන් වත් ලංකාවෙවත් දකින්න නැත්තේ. ආර්මඩා එක 2004 හදන්න පටන් ගත්තට පස්සේ ෆේස් ලිෆ්ට් කලේ නෑ.2015 වෙනකන්ම හදන් ආව. 2015දී නිසාන් පැට්‍රෝල් Y62 එකම රී බැජ් කලා ආර්මඩා කියලා. ඕක Y62 එකම තමයි

    https://i.ytimg.com/vi/LrAcOdsiPgE/maxresdefault.jpg

    මෙන්න නියම ආමඩා එක.. මැද පෙරදිගත් බ්‍රෑන්ඩ් නිව් ආවා ඇමරිකන් මාකට් එකට අමතරව

    nissan-armada2.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇයි බං ලංකාවට nissan, toyota වල ගූ මොඩල් ගෙන්වන්නේ agent ලා. ඒවත් තායිලන්ඩ්. brand එකේ වාහන 35-40 models තිබුනට 2-3 ලංකාවට එන්නේ. හොද වාහන සෙට් එක එන්නේ auction වලින්නේ.

    අපිට එන්නේ ජැපනීස් ඩොමෙස්ටික් ඒවානේ රීකන්ඩිශන් විදිහට. ඒකයි

    අනික ලංකාවේ ගෝතයෝ ලක්ශ 50-100 දීලා වාහන ගන්න ලෑස්තී. 10න් පල්ලෙහා තෙල් කරන්නේ කිව්වොත් විලාප දිදී වැලපෙනවනේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සුපිරි ඒවා ගෙනල්ලා ලාබෙ හොයන්නේ කොහොමද යකෝ, nissan navara ලොන්ත වෙච්ච ඒවා හදලා auction දාපුවා ලංකාවට එන්නේ ලක්ෂ 20 ට ලංකාවට ආපුවා විකුනන්නේ ලක්ෂ 50 - 60 ජපානේ ගු වෙච්ච ඒවා ගන්න ලංකාවේ මොඩයෝ ඕන තරම් ඉන්න කන් හොද වහනයක් පදින්න ආස එකෙකුට නම් ලංකාවේ වාහන නැ

    ඔච්චර සල්ලි කාරයෝ ඉන්නවා ලංකාවේ GMC වාහන දැකල තියෙනවද hummer නම් තියෙනවා ලොකු කමට

    හොන්ඩා AQURA, nissan infiniti ලංකාවේ උන් අහලවත් තියෙනවද, එහෙම උන්ට හොද වතුර බේරෙන කිවාඩිම තමයි
    :lol:

    ඉන්ෆිනිටි දැන් මැස්ඩා එකයි නිසාන් එකයි එකතු වෙලා ගහන්නේ, නිසාන් පැට්‍රෝල් එකට සමාන ඉන්ෆිනිටි එක කිව් එක්ස් 56.. ඉන්ෆිනිටි පැත්තන්කින් තියපන්කෝ ලෙක්සස් කීයද බන් තියෙන්නේ. කොටින්ම කැම්රියට වඩා කොරොල්ලා එක ගනන් රටනේ බන්

    හමර් කියන්නේ ලොන්ත පෝල් මෙලෝ රටක ගනන් ගන්නේ නැති 2007 විතර මොඩල් යකඩ බරට විකිනෙන මරනයක්නේ බන්. ලංකාවෙනම් කෝටි ගනන්