bump
Ela bn. Thank youbump...
ෙහාදට බලලා ගනින් මචං....ජය ෙව්වා !!!
Ehemada bn. Balannamko vehicle bass kenek hoyala ut ekka gihin check karanna ona bn.oka poddak leda kiyanwa bn
Thanks brobump
විශේෂයෙන් ඕවගේ ශොක්ස්වල කේස් ආවම උඹට වාහනේ හදන උන්ගෙයි එළකිරියේ ගන්න කියලා උපදෙස් දීපු උන්ගෙයි අම්මා මුත්තා මතක් වෙනවා. ඕකට පාට්ස් හොයන එක කරන්න බැරි වැඩක් නෙවෙයි කරන්න අමාරු වැඩක්.
මෙකී නොකි හේතු නිසා වෙන එකකට පලයං. මම හැමදාම කියන්නේ පරණ වාහන ගන්නකොට (විශේෂයෙන් අනූ ගනන්වල) වාහනේ හොදට රීසේල් වෙන එකක් වෙන්න ඕනේ. එහෙම රීසෙල් වෙන ඒවගේ පාට්ස් සුලභයි, පැට්‍රල් වැඩ කරනවා, ගමේ ගොඩේ බාස්ගේ ගෝලයා උනත් හදන්න දන්නවා. අනිත් කාර් ගනිද්දි ඩිසල් ගන්න එපා බං. විශේෂයෙන් පරණ කාර්. වැඩිය නය නොවී වත්කමේ හැටියට පිං කම කර ගනිං. mama gawa tiyenne Nissan Sylphy bluebird 2007 G11 Limited edition ekak
1996 ඩීසල් බ්ලූබර්ඩ් එකක් මමනම් අනුමත කරන්නෙ නෑ.![]()
හේතු කීපයක්ම තියනවා 1 ක් තමයි ඔකත් සෙරීනා එක වගේ තමයි එන්ජිම ගෙවීමේ සීග්‍රතාවය වැඩී. ඒක පැත්තකින් දාමුකෝ.. අනිත් එක බං ඩිසල් උනාට ට්‍රැෆික් එකේ 8 ක් 9 ක් තෙල් කරන්නේ. ඩීසල් මිලයි පැට්‍රල් මිලයි සසදනකොට ඩිසල් වල අනිත් රෙපෙයාර් වියදම් බලනකොටත් ඔය ඩීසල් කෙරුවාව ගැන සෑහීමකට පත් වෙන්න බැ. අනූව දශකයේ ඩීසල් කාර් එකක් කියන්නේ ලොකු ලෙකු රෙපයාර් අතලග වාහනයක් වීමේ සම්භාවිතාවය වැඩී. අනිත් එක පුතෝ ගත්තොත් සදහටම ඔබ මගේ වීමේ වාසනාවකුත් තියනවා.විශේෂයෙන් ඕවගේ ශොක්ස්වල කේස් ආවම උඹට වාහනේ හදන උන්ගෙයි එළකිරියේ ගන්න කියලා උපදෙස් දීපු උන්ගෙයි අම්මා මුත්තා මතක් වෙනවා. ඕකට පාට්ස් හොයන එක කරන්න බැරි වැඩක් නෙවෙයි කරන්න අමාරු වැඩක්.
මෙකී නොකි හේතු නිසා වෙන එකකට පලයං. මම හැමදාම කියන්නේ පරණ වාහන ගන්නකොට (විශේෂයෙන් අනූ ගනන්වල) වාහනේ හොදට රීසේල් වෙන එකක් වෙන්න ඕනේ. එහෙම රීසෙල් වෙන ඒවගේ පාට්ස් සුලභයි, පැට්‍රල් වැඩ කරනවා, ගමේ ගොඩේ බාස්ගේ ගෝලයා උනත් හදන්න දන්නවා. අනිත් කාර් ගනිද්දි ඩිසල් ගන්න එපා බං. විශේෂයෙන් පරණ කාර්. වැඩිය නය නොවී වත්කමේ හැටියට පිං කම කර ගනිං.
oya model ekema petrol eka kohomada ?