nissan fb 15

ubuntu24

Member
Oct 4, 2014
40
1
0
machnla mata nissan FB 15 Ex saloon car ekak set una 15:50 kata.2000 year.manual.engine body hondata tiyenawa.me ganata watinawada.pls help me guys
 
ටිකක් වාහනේ ගැන හොදට හොයල බලපන්, හප්පිලාද, බොඩි එක දිරලද, නන්න වෙන්න දුවපු එකක්ද, උස්සපු එකක් ද වගේ ඒවා. ඔය ගානට පාඩු නැහැ බන්. අනික මැනුවල් නේ, තෙලුත් කරයි. රත්තරන්ගේනුත් අහන්න.
 
ubuntu24

Member
Oct 4, 2014
40
1
0
කෑප්ටන් Jack Sparrow;17456218 said:
ටිකක් වාහනේ ගැන හොදට හොයල බලපන්, හප්පිලාද, බොඩි එක දිරලද, නන්න වෙන්න දුවපු එකක්ද, උස්සපු එකක් ද වගේ ඒවා. ඔය ගානට පාඩු නැහැ බන්. අනික මැනුවල් නේ, තෙලුත් කරයි. රත්තරන්ගේනුත් අහන්න.

ටින් බොඩ්‍ .එන්ජින් හොඳට තියෙනව.බාස් කෙනෙක් එක්ක ගියා.වාහනේ හොඳය්‍කිව්ව.
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    FB15 (FB16 සෙල් එක වෙනස් එක) ඔය සෙට් එකම උපරිම යන්නෙත් 19ට.. 15.5ක් කියුවම අවුලක් නෑ නේ..මැනුවල්..Ex Saloon Super saloon කරන්න දොර හතර දැම්මම හරි.හැබැයි ඕක එක්කෝ පට්ටම ගහපු එකක් නැත්තම් පට්ට ගහල එන්ජිම්ක් තියපු එකක්..
     
    Last edited:
    ටින් බොඩ්‍ .එන්ජින් හොඳට තියෙනව.බාස් කෙනෙක් එක්ක ගියා.වාහනේ හොඳය්‍කිව්ව.

    පොත් එහෙම අවුල් නැහැ නේ. අපේ තාත්තගේ යාලුවෙකුත් බාසෙක් එක්ක ගිහින් 2010 වියෝස් එකක් ගත්ත, ලේඩි ඩ්‍රවන්, බාසා ගේ කීමට අරගෙන ආවා, කාර් එක වැඩි දවසක් තිබ්බේ ගෙදර නෙමෙයි බාස් ගාව.:D
    නෙට් එකේ තියෙනවා හොද විඩියෝස්, උබත් චෙක් කරපන්, බාසව සම්පුර්නෙන් විස්වාස කරන්න එපා.
     
    FB15 (FB16 සෙල් එක වෙනස් එක) ඔය සෙට් එකම උපරිම යන්නෙත් 19ට.. 15.5ක් කියුවම අවුලක් නෑ නේ..මැනුවල්..Ex Saloon Super saloon කරන්න දොර හතර දැම්මම හරි.හැබැයි ඕක එක්කෝ පට්ටම ගහපු එකක් නැත්තම් පට්ට ගහල එන්ජිම්ක් තියපු එකක්..

    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    machnla mata nissan FB 15 Ex saloon car ekak set una 15:50 kata.2000 year.manual.engine body hondata tiyenawa.me ganata watinawada.pls help me guys

    ගානේ අඩුවක් නෑ. ඕක තමා දැන් ගාන. 1500cc නම්, රෙන්ට් කරල කාලා නැත්නම්, ශොක් හතර උනබට තුවක්කු වගේ නැත්නම් ගනින්. ඇන්ජින් ගියර්බොක්ස් හොදට බලපන් FB15 ගන්නකොට. හැප්පිලා කුඩුවෙලා හදලදත් බලපන්

    කොහොම උනත් මෙහෙම කියන්න බෑ අව්රුදු 15ක් පරන වාහන ගැන. ඇහැට දකින්න ඕනේ
     
    Last edited: