Nissan FB14

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    machan Nissan Fb -14 eka gena mokada kiyanne car eka hodadada Auto eka ? drive karana aya innawada?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මගේ ලග තිබ්බා 1997 නිසාන් FB14 යක්. මම ගත්තේ 2006 වගේ. ඩොක්ටර් කෙනෙක්ගෙන්. එයා පර්මිට් එකට ගෙන්නපු එකක්. මැනුවල් එකක්. ඒ කාලේ තිබ්බ හොද සැපපහසු වාහනයක්. 2010 වගේ වික්කා මම. ඒ වෙනකොටත් වාහනේ කිලෝමීටර් ලක්ෂ දෙකකට ආසන්න වෙන්න දුවලා තිබ්බේ. වාහනේ ලෙඩ එන්න පටං ගත්තා ඒ කළෙම. එතකොට දැන් ඊටත් වඩා අවුරුදු 10 ක් විතර ගිහිං. :baffled:
     
    Last edited:

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    මගේ ලග තිබ්බා 1997 නිසාන් FB14 යක්. මම ගත්තේ 2006 වගේ. ඩොක්ටර් කෙනෙක්ගෙන්. එයා පර්මිට් එකට ගෙන්නපු එකක්. මැනුවල් එකක්. ඒ කාලේ තිබ්බ හොද සැපපහසු වාහනයක්. 2010 වගේ වික්කා මම. ඒ වෙනකොටත් වාහනේ කිලෝමීටර් ලක්ෂ දෙකකට ආසන්න වෙන්න දුවලා තිබ්බේ. වාහනේ ලෙඩ එන්න පටං ගත්තා ඒ කළෙම. එතකොට දැන් ඊටත් වඩා අවුරුදු 10 ක් විතර ගිහිං. :baffled:

    ekak tye ekath doctor kengge thama machan adurana mata 12kata dennm qwa :lol:
     
    dendyard

    Member
    Aug 21, 2018
    5
    2
    3
    man laga thiyenawa machan. post ekata reply eka daddi parakkui hebey. ledak kiyala awe clutch plates dana eka thamay. ekath sahena kalayak giyata passe. EFI car ekak nisa petrol adjust karaganna EFI karana ekakatama daganna wenawa. wena awulak nam thawama awith na. ganwathuratath ahuwela thiyenawa. danmama wikunanna adahasakwath ne machan dura yanakota 16k withara karanawa. city nam 10k wath karanawada danne ne. e nisa city yanne ne man.