Nissan FB15 Engine Fault

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    brand new da reconditionda කියල නම් දන් නෑ බන්. සෙන්සර් දෙක දාල තිබ්බ පෙට්ටිය නම් කඩල තිබ්බේ...

    මචන් මන් කඩවල් ගැන දන් නැහැනෙ. මට ගැරේජ් එකේ අයිය කිව්වා කඩවත පත්ම එකට යන්න එයා එහෙට කෝල් එකක් දීල කියන්නම් කියල. එයත් කිව්වා සෙන්සර් එක ඔයිට වඩා ගණන් වෙන්න ඕනි කියල හරි නම්. මට ගෙදරිනුත් කිව්වා ඔරිජිනල් එකක් දාන්න කියල. අවුල් වෙයිද බන් මේක ඔරිජිනල් එකක් නොවුනොත්? :baffled:

    ස්කෑනර් එකට අහු උන් නෑ බන්. ගරාජ් එකේ අයියා කිව්වේ ඔහොම නවතින්නේ ගොඩක් වෙලාවට කැම් සෙන්සර් එකේ අවුල් වලට කියල. ඒ නිසා දාල බලමු කිව්වා. දැන් හැබැයි අවුලක් නැතුව යනවා. කෝකටත් රත්නපුරේ වගේ දුර ගමනක් ගිය දවසට තමයි හරියටම http://easyautodiagnostics.com/misc-index/ckp-cmp-sensor-basics-1
    ඹබ දැන් ඹක අලුතෙන් දැම්මානේ බන් බය නැතුව දුවපන් ඹක ගැන හිත හිත ඉන්න ඒපා
    පත්මා ඒකේ parts ඒහේම කචල් නැ බන් උන්ගේ හොදයි අපිත් ගන්නවා
    අනික මචන් උබ දැන් amw අරගෙන ගිහිල්ලාත් හොයාගන්න බැරි උන ඒක ඒ මනුස්සයා හෙව්වානේ බන් ඒ මනුස්සයා ඒක ගැන දන්න නිසානේ උබට ඒතනින් බඩු අරගෙන ඒන්න කියන්න ඇත්තේ ඒක නිසා දැන් ඹක ගැන හිතලා හිතට වදයක් කරගන්න ඒපා
    කලින් තිබ්බා වගේ කියලා හිතාගෙන දුවපන් :D:yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,698
    6,278
    113
    ගග අද්දර

    හ්ම්.... එත් තිබ්බට වඩා ලෙඩක් එයිද දැන් නෑ... බලමුකෝ එහෙනම් පැදලම ටික දවසක්.. උබ දන්නවා ඇති එහෙනම් මන් කියන ගරාජ් එකත්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හ්ම්.... එත් තිබ්බට වඩා ලෙඩක් එයිද දැන් නෑ... බලමුකෝ එහෙනම් පැදලම ටික දවසක්.. උබ දන්නවා ඇති එහෙනම් මන් කියන ගරාජ් එකත්..
    අදුරන්නේ නම් නැ බන්
    ඹව්වා ගැන හිතුවොත් අනිවාරෙන් ලෙඩක් ඒන ඒක ඒනවාමයි බලපන්කො නැද්ද කියලා:no::no::growl:
    ඒක නිසා දැන් පරන කාර් ඒකම කියලා හිතාගෙන පැදපන් ඒහේම ඒකක් උනේ නැ කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    Mokadda ban oya Cam sensor eka kiyanne?oka car eke kothanada thiyenne?oya sensor eken mokadda wenawa kiyanne?poddak kiya dianko oya sensor eka gena man ahalama na :(

    කෑම් සෙන්සර් හෝ Crankshaft Position Sensor කියල කියනවා . මේකෙන් තමයි ඉග්නිෂන් ටයිමින් එක ගන්නේ. මේකෙන් ක්‍රෑන්ක් ශාෆ්ට් එකේ position එක සෙන්ස් කරනව. කෑම් සෙන්සර් කියල කියන්නේ කෑම් එකට මේක සෙන්ස් කරන්න සෙට් වෙන නිසා. ඉස්සර වාහන වල ඉග්නිෂන් දිස්ට්‍රිබියුටරෙන් කරපු දේ තමයි මේ සෙන්සරේ හරහා ecu එකෙන් කරන්නේ.
     
    • Like
    Reactions: pc kush

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha

    මචන් මන් කඩවල් ගැන දන් නැහැනෙ. මට ගැරේජ් එකේ අයිය කිව්වා කඩවත පත්ම එකට යන්න එයා එහෙට කෝල් එකක් දීල කියන්නම් කියල. එයත් කිව්වා සෙන්සර් එක ඔයිට වඩා ගණන් වෙන්න ඕනි කියල හරි නම්. මට ගෙදරිනුත් කිව්වා ඔරිජිනල් එකක් දාන්න කියල. අවුල් වෙයිද බන් මේක ඔරිජිනල් එකක් නොවුනොත්? :baffled:

    original na ban owage. genuine nissan parts gannawa nam pioneer motors eken thama ganna one. uba danne nathi hinda dan awlak na,
    oka hithanna epa machan, awlak wenne na.
    Aye awoth crank sensor ekath balanna machan ekenuth ohoma wenwa.

    mage eketh podi mis ekak thibune. issellama cam sensor eka damma sathiyakin withra aye awa, awl wechcha ignition coil 3k maru kala aye tika dawsakin awa. ita passe air flow ekak dammata passe hari giya.
    mama okkoma sensor 4k maru kala lede hada ganna :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,698
    6,278
    113
    ගග අද්දර
    අදුරන්නේ නම් නැ බන්
    ඹව්වා ගැන හිතුවොත් අනිවාරෙන් ලෙඩක් ඒන ඒක ඒනවාමයි බලපන්කො නැද්ද කියලා:no::no::growl:
    ඒක නිසා දැන් පරන කාර් ඒකම කියලා හිතාගෙන පැදපන් ඒහේම ඒකක් උනේ නැ කියලා
    එල එල එහෙනම් මන් ඒ ගැන හිතන් නෑ... :D:D:D

    කෑම් සෙන්සර් හෝ Crankshaft Position Sensor කියල කියනවා . මේකෙන් තමයි ඉග්නිෂන් ටයිමින් එක ගන්නේ. මේකෙන් ක්‍රෑන්ක් ශාෆ්ට් එකේ position එක සෙන්ස් කරනව. කෑම් සෙන්සර් කියල කියන්නේ කෑම් එකට මේක සෙන්ස් කරන්න සෙට් වෙන නිසා. ඉස්සර වාහන වල ඉග්නිෂන් දිස්ට්‍රිබියුටරෙන් කරපු දේ තමයි මේ සෙන්සරේ හරහා ecu එකෙන් කරන්නේ.
    ආන් උත්තරේ...

    original na ban owage. genuine nissan parts gannawa nam pioneer motors eken thama ganna one. uba danne nathi hinda dan awlak na,
    oka hithanna epa machan, awlak wenne na.
    Aye awoth crank sensor ekath balanna machan ekenuth ohoma wenwa.

    mage eketh podi mis ekak thibune. issellama cam sensor eka damma sathiyakin withra aye awa, awl wechcha ignition coil 3k maru kala aye tika dawsakin awa. ita passe air flow ekak dammata passe hari giya.
    mama okkoma sensor 4k maru kala lede hada ganna :dull:
    දැන් ඉතින් ආයිත් අවුලක් ආවොත් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්. කොහොමත් දැන් දාපු දෙක මාරු කරන්නත් බැහැනේ.
    මෙහෙනුත් කිව්වා ඔහොම හරි නොගියොත් අනිත්වත් දාල බලන්න වෙයි කියල. පෙට්ටියේ සෙන්සර් දෙකක් තිබ්බ. එකක් එන්ජින් එකේ උඩ වම් පැත්තට සෙට් කළා. අනික එන්ජිම යටින් හයි කළා.

    Machn, Petrol Pump Ekai, Cam Sensor ekai Dapan

    කැම් සෙන්සර් එක දැම්ම.දැන් වැඩ මචන්... :D
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha

    එල එල එහෙනම් මන් ඒ ගැන හිතන් නෑ... :D:D:D

    ආන් උත්තරේ...

    දැන් ඉතින් ආයිත් අවුලක් ආවොත් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්. කොහොමත් දැන් දාපු දෙක මාරු කරන්නත් බැහැනේ.
    මෙහෙනුත් කිව්වා ඔහොම හරි නොගියොත් අනිත්වත් දාල බලන්න වෙයි කියල. පෙට්ටියේ සෙන්සර් දෙකක් තිබ්බ. එකක් එන්ජින් එකේ උඩ වම් පැත්තට සෙට් කළා. අනික එන්ජිම යටින් හයි කළා.

    කැම් සෙන්සර් එක දැම්ම.දැන් වැඩ මචන්... :D
    A kiyanne machan cam ekai crank ekai dekama daala. Aye awlak wena ekak na ehenam.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    කෑම් සෙන්සර් හෝ Crankshaft Position Sensor කියල කියනවා . මේකෙන් තමයි ඉග්නිෂන් ටයිමින් එක ගන්නේ. මේකෙන් ක්‍රෑන්ක් ශාෆ්ට් එකේ position එක සෙන්ස් කරනව. කෑම් සෙන්සර් කියල කියන්නේ කෑම් එකට මේක සෙන්ස් කරන්න සෙට් වෙන නිසා. ඉස්සර වාහන වල ඉග්නිෂන් දිස්ට්‍රිබියුටරෙන් කරපු දේ තමයි මේ සෙන්සරේ හරහා ecu එකෙන් කරන්නේ.
    thanks macho
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඹබ දැන් ඹක අලුතෙන් දැම්මානේ බන් බය නැතුව දුවපන් ඹක ගැන හිත හිත ඉන්න ඒපා
    පත්මා ඒකේ parts ඒහේම කචල් නැ බන් උන්ගේ හොදයි අපිත් ගන්නවා
    අනික මචන් උබ දැන් amw අරගෙන ගිහිල්ලාත් හොයාගන්න බැරි උන ඒක ඒ මනුස්සයා හෙව්වානේ බන් ඒ මනුස්සයා ඒක ගැන දන්න නිසානේ උබට ඒතනින් බඩු අරගෙන ඒන්න කියන්න ඇත්තේ ඒක නිසා දැන් ඹක ගැන හිතලා හිතට වදයක් කරගන්න ඒපා
    කලින් තිබ්බා වගේ කියලා හිතාගෙන දුවපන් :D:yes:

    Pathma eke badu hodaima kiyana ba machan.
    Un hugak welawata VIC air filters kiyala denne lankawe VIC box walata dapu Sakura filters.

    VIC ganatama wikunanawa..
     
    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    Nissan FB15 කාර් එක ගැන දන්න අය පුළුවන් නම් reply එකක් දාන්න.

    FB 15 කාර් එකක දැන් ටික කාලෙක ඉදන් ලෙඩක් එනවා engine එක හිටපු ගමන් නවතින. සමහරක් වෙලාවට යද්දී නවතිනවා. තවත් සමහරක් වෙලාවට parking එකේ තියෙද්දිත් නවතිනවා. නැවතුනාට ආයිත් start කරන්න පුළුවන්. පෙළක් වෙලාවට එක ලග දෙතුන් පාරක් නවතින වෙලාවලුත් තියනව.
    Garage එකෙන් මේක sensor වල අවුලක් වෙන්න ඇති කියල කියපු නිසා අද යක්කල glitz park එකෙන් චෙක් කරන්න ගියා. එත් system එකේ history එකේ fault එක වැටිලා නැහැ කිව්වා. පුළුවන් නම් AMW එකට ගිහින් බලන්න කිව්වා. නැත්නම් ආයිත් නැවතුන වෙලාවක කතා කරන්න කිව්වා.
    Traffic එකක හරි දුර ගමනක් හරි ගියපු වෙලාවක නැවතුනොත් කරදර නිසා හෙට AMW යන්න කියල බැලුවේ.

    මේ fault එක ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාල යන්ඩෝ...​

    Machan Air Mass Sensor Eka poddak check karapan. Nissan wala common fault ekak.