ඹබ දැන් ඹක අලුතෙන් දැම්මානේ බන් බය නැතුව දුවපන් ඹක ගැන හිත හිත ඉන්න ඒපා
brand new da reconditionda කියල නම් දන් නෑ බන්. සෙන්සර් දෙක දාල තිබ්බ පෙට්ටිය නම් කඩල තිබ්බේ...
මචන් මන් කඩවල් ගැන දන් නැහැනෙ. මට ගැරේජ් එකේ අයිය කිව්වා කඩවත පත්ම එකට යන්න එයා එහෙට කෝල් එකක් දීල කියන්නම් කියල. එයත් කිව්වා සෙන්සර් එක ඔයිට වඩා ගණන් වෙන්න ඕනි කියල හරි නම්. මට ගෙදරිනුත් කිව්වා ඔරිජිනල් එකක් දාන්න කියල. අවුල් වෙයිද බන් මේක ඔරිජිනල් එකක් නොවුනොත්?
ස්කෑනර් එකට අහු උන් නෑ බන්. ගරාජ් එකේ අයියා කිව්වේ ඔහොම නවතින්නේ ගොඩක් වෙලාවට කැම් සෙන්සර් එකේ අවුල් වලට කියල. ඒ නිසා දාල බලමු කිව්වා. දැන් හැබැයි අවුලක් නැතුව යනවා. කෝකටත් රත්නපුරේ වගේ දුර ගමනක් ගිය දවසට තමයි හරියටම http://easyautodiagnostics.com/misc-index/ckp-cmp-sensor-basics-1
පත්මා ඒකේ parts ඒහේම කචල් නැ බන් උන්ගේ හොදයි අපිත් ගන්නවා
අනික මචන් උබ දැන් amw අරගෙන ගිහිල්ලාත් හොයාගන්න බැරි උන ඒක ඒ මනුස්සයා හෙව්වානේ බන් ඒ මනුස්සයා ඒක ගැන දන්න නිසානේ උබට ඒතනින් බඩු අරගෙන ඒන්න කියන්න ඇත්තේ ඒක නිසා දැන් ඹක ගැන හිතලා හිතට වදයක් කරගන්න ඒපා
කලින් තිබ්බා වගේ කියලා හිතාගෙන දුවපන්






