Nissan FB15 Modify

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Nissan FB15 Modify කරපු අය ඉන්නවද EK එකේ :)
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    පිස්සුවක් ඇතැයි හොඳට තියෙන කාර් එක විනාස කොරගන්න :lol:

    අර තොරන් වගේ ඒවා නෙවෙයි යකෝ.. :lol: නිකම් චූටියට වගේ.. :shocked:
    අලුත් එකක් ගත්තා.. ඒත් පරන FB15 එක දෙන්න හිතේන්නේ නැහැ.. පෙනුම පරණයිනේ. ඒක නිසා මොන මොනව හරි කරන්න බැලුවේ :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Nissan FB15 Modify කරපු අය ඉන්නවද EK එකේ :)
    උබට මොඩිෆයි කරන්න ඕනේනම් ඕක දීලා ඒ ගානටම EK3 එකක් ගනින්

    ඕක හොදට පොලිශ් කරලා ස්ටොක් තියාගනින් පිස්සු කෙලින්නේ නැතුව
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    රත්තරං;19670445 said:
    උබට මොඩිෆයි කරන්න ඕනේනම් ඕක දීලා ඒ ගානටම EK3 එකක් ගනින්

    ඕක හොදට පොලිශ් කරලා ස්ටොක් තියාගනින් පිස්සු කෙලින්නේ නැතුව

    Modify Karannama oni kiyala na ban. Poddak penumak ganna baluwe. meka denna adahasak na. 1st car eka mage. Ekai :)
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    patta alloywheels set ekak dala car set ekak hai korala ganin ita wada owa modified koranna ba FB 15 kiyanne mahaththaya model ekak :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;19670445 said:
    උබට මොඩිෆයි කරන්න ඕනේනම් ඕක දීලා ඒ ගානටම EK3 එකක් ගනින්

    ඕක හොදට පොලිශ් කරලා ස්ටොක් තියාගනින් පිස්සු කෙලින්නේ නැතුව

    :yes::yes::yes:
     
    පිස්සුවක් ඇතැයි හොඳට තියෙන කාර් එක විනාස කොරගන්න :lol:

    රත්තරං;19670445 said:
    උබට මොඩිෆයි කරන්න ඕනේනම් ඕක දීලා ඒ ගානටම EK3 එකක් ගනින්

    ඕක හොදට පොලිශ් කරලා ස්ටොක් තියාගනින් පිස්සු කෙලින්නේ නැතුව

    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Modify Karannama oni kiyala na ban. Poddak penumak ganna baluwe. meka denna adahasak na. 1st car eka mage. Ekai :)

    ඕනේමනම් පේන්ට් කෝඩ් එකක් ගහලා ජිල් බෝලේ වගේ පොලිශ් කරපන්. හෙඩලයිට් සිග්නල් ලයිට් කහ වෙලානම් රීස්ටෝර් කරන්න බැරිනම් මාරු කරපන්. ඉන්ටීරියර් ක්ලීන් කරපන්.. හොදවයින් සීට් කවර සෙට් එකක් ඇදල ඇරපන්. ටූටෝන් චාටර් නැති හොද ඇලෝවීල් සෙට් එකක් දාපන්.. එච්චරයි
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    672972u-960.jpg