jaffna gihin enna nam bari wei

borelle shop eken charge karana eka laabai neda lagapaatha unta gedara charge karanawata wada.

Thankx machan
ෆෝන් බැටරි වගේ මේවත් පුපුරන්න ගත්තොත්, තත්ත්වය සැහෙන්න භයානක වේවි නේද?![]()
Quality එක සැහැන්න improve කරලා ඇත්තේ, ඒ වගේම accident වලදි system එක disconnect වෙන එකක් case තියනවා....