Nissan Leaf price

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    දැන් leaf කියන්නෙ cult එකක්. සුජීව තමා head priest. ඌ leaf තියෙන උන්ට summon කරල තියෙනවා ටැක්සි දුවනවනම් කිලෝමීටර එකකට 200/= වත් දුවන්න ඕනෙ කියලා. කෝමත අඩු වියදම් සර්විස් නැති කාර් කියල මේ කෙළවිල ඉන්න වෙලේ අරින්න තියෙන හදිස්සිය
     
    • Like
    Reactions: scorpion MW

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,588
    1
    99,794
    113
    33
    Kalutara
    දැන් leaf කියන්නෙ cult එකක්. සුජීව තමා head priest. ඌ leaf තියෙන උන්ට summon කරල තියෙනවා ටැක්සි දුවනවනම් කිලෝමීටර එකකට 200/= වත් දුවන්න ඕනෙ කියලා. කෝමත අඩු වියදම් සර්විස් නැති කාර් කියල මේ කෙළවිල ඉන්න වෙලේ අරින්න තියෙන හදිස්සිය
    ලීෆ් එකක ත්‍රීවිල් මීටර් කියල ගහගෙන ටැක්සි දුවන පොටෝ එකක් දැක්කා එෆ්බි එකේ.
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    671
    642
    93
    අන්නේ මන්දා leaf තියන උනුත් fast charge පෝලිමේ ඉන්නවා. 80millon දීලා ගන්න එකක් නම් හොඳ ගොන් හරකෙක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    දැන් leaf කියන්නෙ cult එකක්. සුජීව තමා head priest. ඌ leaf තියෙන උන්ට summon කරල තියෙනවා ටැක්සි දුවනවනම් කිලෝමීටර එකකට 200/= වත් දුවන්න ඕනෙ කියලා. කෝමත අඩු වියදම් සර්විස් නැති කාර් කියල මේ කෙළවිල ඉන්න වෙලේ අරින්න තියෙන හදිස්සිය
    Ev වලට කොච්චර මිනිස්සු බැන්නද බං? ඕවා හරි යන්නේ නෑ.. ගැලපෙන්නේ නෑ ලංකාවට කිය කිය....
    ලෝකේ ගොඩක් රටවල් ev වලට move වෙනවා..
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    671
    642
    93
    Ev වලට කොච්චර මිනිස්සු බැන්නද බං? ඕවා හරි යන්නේ නෑ.. ගැලපෙන්නේ නෑ ලංකාවට කිය කිය....
    ලෝකේ ගොඩක් රටවල් ev වලට move වෙනවා..
    ඔව් හැබැයි leaf කියන්නේ ev generation ගොඩක් කලින් ආපු වාහනයක්. දැන් තියන production ev ගොඩක් දිනුයි. General motors පවා සෑහෙන ඉන්වෙත්කරණව r and d වලට. අපේ උන් හියනේ leaf තමයි ev එක කියලා. ලිදේ ඉන්න ගෙම්බො වගේ Leaf එක කියන්නේ හොඳ ev invetment එකක් නමයි.
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Ev වලට කොච්චර මිනිස්සු බැන්නද බං? ඕවා හරි යන්නේ නෑ.. ගැලපෙන්නේ නෑ ලංකාවට කිය කිය....
    ලෝකේ ගොඩක් රටවල් ev වලට move වෙනවා..
    EV තමා අනාගතේ. ඒත් අපේ හොරු ටික ඒක වවාගෙන කනවා මේ අමාරු වෙලේ. මෙහෙම ගියොත් petrol, diesel වාහන වගේ අවුරුදු 30ක් පරණ, බැටරි පණ අදින ඒවත් අනිත් රටවල් වල බ්‍රෑන්ඩ් නිව්, latest technology තියෙන ev වලටත් වඩා වැඩි වෙයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    ඔව් හැබැයි leaf කියන්නේ ev generation ගොඩක් කලින් ආපු වාහනයක්. දැන් තියන production ev ගොඩක් දිනුයි. General motors පවා සෑහෙන ඉන්වෙත්කරණව r and d වලට. අපේ උන් හියනේ leaf තමයි ev එක කියලා. ලිදේ ඉන්න ගෙම්බො වගේ Leaf එක කියන්නේ හොඳ ev invetment එකක් නමයි.
    Tesla වගේ company එකක investment එකක් ගන්න ඕන...බං leaf කියන්නේ තාම preliminary
    EV තමා අනාගතේ. ඒත් අපේ හොරු ටික ඒක වවාගෙන කනවා මේ අමාරු වෙලේ. මෙහෙම ගියොත් petrol, diesel වාහන වගේ අවුරුදු 30ක් පරණ, බැටරි පණ අදින ඒවත් අනිත් රටවල් වල බ්‍රෑන්ඩ් නිව්, latest technology තියෙන ev වලටත් වඩා වැඩි වෙයි.
    ලංකාවේ උන් කොහොමත් වවාගෙන කනවා නේ..
    Import ban අයින් කරන්න ඕන බං..
     
    • Like
    Reactions: ComradeR