දැන් leaf කියන්නෙ cult එකක්. සුජීව තමා head priest. ඌ leaf තියෙන උන්ට summon කරල තියෙනවා ටැක්සි දුවනවනම් කිලෝමීටර එකකට 200/= වත් දුවන්න ඕනෙ කියලා. කෝමත අඩු වියදම් සර්විස් නැති කාර් කියල මේ කෙළවිල ඉන්න වෙලේ අරින්න තියෙන හදිස්සිය
ලඟ පදිනව කියන්නෙ ඉතිං.........hnda welawata nathnam oketh dara adinawa
ලීෆ් එකක ත්‍රීවිල් මීටර් කියල ගහගෙන ටැක්සි දුවන පොටෝ එකක් දැක්කා එෆ්බි එකේ.දැන් leaf කියන්නෙ cult එකක්. සුජීව තමා head priest. ඌ leaf තියෙන උන්ට summon කරල තියෙනවා ටැක්සි දුවනවනම් කිලෝමීටර එකකට 200/= වත් දුවන්න ඕනෙ කියලා. කෝමත අඩු වියදම් සර්විස් නැති කාර් කියල මේ කෙළවිල ඉන්න වෙලේ අරින්න තියෙන හදිස්සිය
Ev වලට කොච්චර මිනිස්සු බැන්නද බං? ඕවා හරි යන්නේ නෑ.. ගැලපෙන්නේ නෑ ලංකාවට කිය කිය....දැන් leaf කියන්නෙ cult එකක්. සුජීව තමා head priest. ඌ leaf තියෙන උන්ට summon කරල තියෙනවා ටැක්සි දුවනවනම් කිලෝමීටර එකකට 200/= වත් දුවන්න ඕනෙ කියලා. කෝමත අඩු වියදම් සර්විස් නැති කාර් කියල මේ කෙළවිල ඉන්න වෙලේ අරින්න තියෙන හදිස්සිය
100/= per km. ඒ group එකේම තමා.ලීෆ් එකක ත්‍රීවිල් මීටර් කියල ගහගෙන ටැක්සි දුවන පොටෝ එකක් දැක්කා එෆ්බි එකේ.
ඔව් හැබැයි leaf කියන්නේ ev generation ගොඩක් කලින් ආපු වාහනයක්. දැන් තියන production ev ගොඩක් දිනුයි. General motors පවා සෑහෙන ඉන්වෙත්කරණව r and d වලට. අපේ උන් හියනේ leaf තමයි ev එක කියලා. ලිදේ ඉන්න ගෙම්බො වගේ Leaf එක කියන්නේ හොඳ ev invetment එකක් නමයි.Ev වලට කොච්චර මිනිස්සු බැන්නද බං? ඕවා හරි යන්නේ නෑ.. ගැලපෙන්නේ නෑ ලංකාවට කිය කිය....
ලෝකේ ගොඩක් රටවල් ev වලට move වෙනවා..
EV තමා අනාගතේ. ඒත් අපේ හොරු ටික ඒක වවාගෙන කනවා මේ අමාරු වෙලේ. මෙහෙම ගියොත් petrol, diesel වාහන වගේ අවුරුදු 30ක් පරණ, බැටරි පණ අදින ඒවත් අනිත් රටවල් වල බ්‍රෑන්ඩ් නිව්, latest technology තියෙන ev වලටත් වඩා වැඩි වෙයි.Ev වලට කොච්චර මිනිස්සු බැන්නද බං? ඕවා හරි යන්නේ නෑ.. ගැලපෙන්නේ නෑ ලංකාවට කිය කිය....
ලෝකේ ගොඩක් රටවල් ev වලට move වෙනවා..
Tesla වගේ company එකක investment එකක් ගන්න ඕන...බං leaf කියන්නේ තාම preliminaryඔව් හැබැයි leaf කියන්නේ ev generation ගොඩක් කලින් ආපු වාහනයක්. දැන් තියන production ev ගොඩක් දිනුයි. General motors පවා සෑහෙන ඉන්වෙත්කරණව r and d වලට. අපේ උන් හියනේ leaf තමයි ev එක කියලා. ලිදේ ඉන්න ගෙම්බො වගේ Leaf එක කියන්නේ හොඳ ev invetment එකක් නමයි.
ලංකාවේ උන් කොහොමත් වවාගෙන කනවා නේ..EV තමා අනාගතේ. ඒත් අපේ හොරු ටික ඒක වවාගෙන කනවා මේ අමාරු වෙලේ. මෙහෙම ගියොත් petrol, diesel වාහන වගේ අවුරුදු 30ක් පරණ, බැටරි පණ අදින ඒවත් අනිත් රටවල් වල බ්‍රෑන්ඩ් නිව්, latest technology තියෙන ev වලටත් වඩා වැඩි වෙයි.