Nissan LEAF

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Full change කරන්න 27kwh (units 27k) yanawa, ප්‍රායෝගිකව 120km යන්න පුළුවන්

    මොනවා කරන්නද බන් 120? අනික charge කරන්න යනවා නේද හෙන වෙලාවක්? මෙහෙ නම් charging points තියෙනවා. සමහර office වල car park වලම තියෙනවා charging point. full charge කරන්න 30 mins වගේ යන්නේ £8 හරි £10 හරි ගන්නවා.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Aduwata 2nd hand ekak thiyanawa nam kiyanna. Langadi yaluwekta ekak hewwa 2nd hand walata kiyana price walata waddaa labai import karana eka


    තවම වාහනේ අලුත් වැඩියි බන්. එක නිසා සෙකන්ඩ් හෑන්ඩ් ඒවා නැහැ. අනෙක ඉලෙක්ට්‍රික් ඒවා සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එක බයානකයි.