Nissan leaf

fodo77

Active member
  • Feb 3, 2015
    388
    168
    43
    Nissan leaf එකක් පාවිච්චි කරන කෙනෙක් කියනවද, එක පාරක් චාර්ජ් කෙරුවම Km කොච්චර ගානක් යන්න පුළුවන්ද... :D:D
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Electricity usage eka fuel ekka compare kalama kohomada?

    මාසෙකට ඡාර්ජ් කරන්න යනවියදමයි + ගෙදර කරන්ට් බිලයි බලල කිලෝ මීටර් ගානෙන් බෙදපන්. දළ අදහසක් ගන්න පුළුවන් වෙයි. කොහොමත් ලොකු වෙනසක් නැති වෙයි කියල මට හිතෙන්නේත ඒත් ඉස්සරහට පෙට්‍රල් අනිවාරෙන් ගනන් යනව. එතකොට ලොකු වටිනාකමක් තියෙයි
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඔය කාර් එකක් ගන්නවනම් දෙන්න පුලුවන් හොඳම අවවාදය කාර් එකත් එක්ක හොඳ භූමිතෙල් ජෙනරෙටරයක් ගන්න කියන එක තමයි

    හදිස්සියෙවත් ගමනක් යනකොට බැට්‍රිය බැස්සොත් ජෙනිය ස්ටාර්ට් කලා...චාර්ජ් කලා...ගමන ගියා.....:lol::lol::lol:
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    machan oka charge karana cost eka zero karaganna puluwan solar panel ekak dala net metering system ekak gedara install karagattoth... ethakota dawalta solar panel eken national line ekata current eka denawa... reta line eken current eken car eka charge karanawa... bill eka 0 hari size solar panel ekak dammoth.. me wedeta 4.5+ lakhs yai danna tharamin

    mamath me leaf gena hoya hoya inne... un kiyala thiyena range eka 200+ kiala but lankawe ac dagena yanakota 170 wage athi
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    eka sarayak full charge karanna unit 24-25 yanawa. masekata 4 paarak charge kaloth unit 100. KM 600 withara duwanna puluwan