මචන්ල මම Nissan Leaf එකක් ගන්න හිතගෙන ඉන්නව. Battery එක replace කරන්න බලපොරොත්තු වෙන්. රියසෙවනෙ / ඉක්මන් එකේ දාල තියන එවගෙ ගනන් දැක්ක්කම විකාර වෙනව. 25කට විතර හොයගන්න බැරි වෙයිද එකක්?
Joke එකකට ගන්න එපා ඉතින්..
Joke එකකට ගන්න එපා ඉතින්..
ඔව් සවලෙන් විකුනන ගානට තිබ්බ ඒව දැන් ලොකු සීන්ලස්ස10ටත් දීගන්ඩ බැරුව හිටිය වාහන.
25ට හම්බෙයි පකක්, උඹට ඕක refurbish කරන්න යන වියදමට ඕනම් ලක්ශ 5ක් විතර අඩුවෙන් එකක් ගන්න පුලුවන් වෙයි.මචන්ල මම Nissan Leaf එකක් ගන්න හිතගෙන ඉන්නව. Battery එක replace කරන්න බලපොරොත්තු වෙන්. රියසෙවනෙ / ඉක්මන් එකේ දාල තියන එවගෙ ගනන් දැක්ක්කම විකාර වෙනව. 25කට විතර හොයගන්න බැරි වෙයිද එකක්?
Joke එකකට ගන්න එපා ඉතින්..