Nissan LEAF

Mangalam

Member
Sep 8, 2015
171
25
0
දැන් නිසාන් ලීෆ් ලක්ෂ 25කින් ගණන් යනව කියල තිබුණා. ඒ නිසා ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන එක නවතියි කියලා ආනායනකරැවො කියනව.
ලීෆ් එකේ අනාගතය මොකද්ද?.
ලක්ෂ 60කට ලීෆ් ගන්නෙ කවුද?
පවිච්චි කරපු ලීෆ් වල මොකද වෙන්නේ ?

:shocked::shocked:
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ගොන් ආණ්ඩුවක් බං මේකනම්.වැඩි ආයුෂ නැහැ..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    2 vehicle ekak widiyata use karanna thamai oka hugak un genuwe mokada 120-130km yanna puluwun,50lks withara yanakota mokewath oka genana ekak ne:lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔය electric වාහන ගැන මෙලෝ පැහැදීමක් නෑ මට නං.
    යන්න හැකි උපරිම දුර 200-250km :sorry:
    වාහනයක් අරන් හිතේ බයක් නැතිව පදින්න හැකි වෙන්න එපැයි හදිසියක් උනහම :(
    හදිසියට කොලඹ - අනුරාධපුර 200km යන්නවත් safe නෑ :no:
    ඕක හොද ගෙදර දෙවෙනි වාහන හැටියට විතරයි
    ඒත් එහෙම දෙවෙනි ව්ආහනයක් පාවිච්චි කරන්න හැකි කීයෙන් කී දෙනාටද :D
    අනික ගෙදර කරන්ට් එකට ගහපු ගමන් මීටරේ ටහිකෙන්න කැරකෙනවා නේද ?:rofl:
    එහෙම ගහන්නත් අර ගෙදර hotwater system ඒක ගහන්නේ අන්න ඒ plug එක විතරයි වැඩ !
    normal plug එකට ගහන්න නං 150,000 ක තව gadget එකක් ගන්න ඕනි ලු.
    leaf තියන උන් කියහල්ල මං කීවා හරිද:baffled:
    (මං කිවේ Mercedes Benz B-class Electric Drive)
    Nissan Leaf ඒකේ එහෙම නෑ ලු කියනව අනේ මංදා)
     
    Last edited:

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    ගොන් ආණ්ඩුවක් බං මේකනම්.වැඩි ආයුෂ නැහැ..

    පුදුම බදු ගැහිල්ලක්නෙ බන්

    Aurudu 5k yanna kalin kohomada ban apahu chandekarta yanne? Me anduwa gena kalakirila inne. Nodakin.

    අවුරුදු 5කට පස්සෙ තවත් ගොන් රැලක් පත්වෙයි. මේකෙ ඉන්න උන් ටික ඒකෙත් ඉදියි

    ආණ්ඩුව පෙරලෙයි වගෙ :yes:

    දැන්ම ?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,799
    113
    ගොන් ආණ්ඩුවක් බං මේකනම්.වැඩි ආයුෂ නැහැ.. :yes:
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    2 vehicle ekak widiyata use karanna thamai oka hugak un genuwe mokada 120-130km yanna puluwun,50lks withara yanakota mokewath oka genana ekak ne:lol:

    ගත්ත වාහන වල විකුණුම් මිල කොහොමද බන්?

    ඔබේ වාහනයට අපමණ අගයක් .....

    අපමණ සතුටක් තියෙන්නේ

    ඔය electric වාහන ගැන මෙලෝ පැහැදීමක් නෑ මට නං.
    යන්න හැකි උපරිම දුර 200-250km :sorry:
    වාහනයක් අරන් හිතේ බයක් නැතිව පදින්න හැකි වෙන්න එපැයි හදිසියක් උනහම :(
    හදිසියට කොලඹ - අනුරාධපුර 200km යන්නවත් safe නෑ :no:
    ඕක හොද ගෙදර දෙවෙනි වාහන හැටියට විතරයි
    ඒත් එහෙම දෙවෙනි ව්ආහනයක් පාවිච්චි කරන්න හැකි කීයෙන් කී දෙනාටද :D
    අනික ගෙදර කරන්ට් එකට ගහපු ගමන් මීටරේ ටහිකෙන්න කැරකෙනවා නේද ?:rofl:

    අනිවා බන්.
    ඒව කියන්න යනකොට අපිට කින්ඩිය දානවනෙ old fashion කියල:lol:
     
    • Like
    Reactions: chethana kalan

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    කලකිරීමේ උපරිමේ ඉන්නේ බන් මේ සුකන වැඩ බැරි ආණ්ඩුව ගැන

    :no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් නිසාන් ලීෆ් ලක්ෂ 25කින් ගණන් යනව කියල තිබුණා. ඒ නිසා ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන එක නවතියි කියලා ආනායනකරැවො කියනව.
    ලීෆ් එකේ අනාගතය මොකද්ද?.
    ලක්ෂ 60කට ලීෆ් ගන්නෙ කවුද?
    පවිච්චි කරපු ලීෆ් වල මොකද වෙන්නේ ?

    :shocked::shocked:

    පාවිච්චි කරපුවාට හුටා තමයි.

    වාහන එන්නෙ නෑ කියන්නෙ පාට්ස් එන්නෙත් නෑ ගොඩක්. එතකොට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකේ වැලිව් එක බහිනවා. අනික දැන් ඔය වාහන ආයේ වැඩි ගානට දෙන්නත් බෑ නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,236
    113
    Auckland
    ඕකෙන් වෙන්නෙ තියන ලීෆ් වල මාකට් එක නැති වෙලා මෙලෝ බල්ලෙක් ගන්නෙ නැති එක. :lol:

    පිස්සු හුත්තො තමා ලන්කාවෙ තීරන ගන්නෙ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය electric වාහන ගැන මෙලෝ පැහැදීමක් නෑ මට නං.
    යන්න හැකි උපරිම දුර 200-250km :sorry:
    වාහනයක් අරන් හිතේ බයක් නැතිව පදින්න හැකි වෙන්න එපැයි හදිසියක් උනහම :(
    හදිසියට කොලඹ - අනුරාධපුර 200km යන්නවත් safe නෑ :no:
    ඕක හොද ගෙදර දෙවෙනි වාහන හැටියට විතරයි
    ඒත් එහෙම දෙවෙනි ව්ආහනයක් පාවිච්චි කරන්න හැකි කීයෙන් කී දෙනාටද :D
    අනික ගෙදර කරන්ට් එකට ගහපු ගමන් මීටරේ ටහිකෙන්න කැරකෙනවා නේද ?:rofl:
    එහෙම ගහන්නත් අර ගෙදර hotwater system ඒක ගහන්නේ අන්න ඒ plug එක විතරයි වැඩ !
    normal plug එකට ගහන්න නං 150,000 ක තව gadget එකක් ගන්න ඕනි ලු.
    leaf තියන උන් කියහල්ල මං කීවා හරිද:baffled:

    මම දන්න අක්කා කෙනෙක් ගාව ලීප් එක තියෙනවා. ඒකෙන් ෆුල් චාජ් කරන් ගල්කිස්සෙ ඉදලා මීගමුවට ගියාම චාජ් එක ඉවරලු ආයේ එන්න. ඉතින් ආයේ චාජ් කරන්න ඕනිලු. හැබැයි කොළඹ දුවන්න නන් අවුලක් නෑලු.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    ඔය electric වාහන ගැන මෙලෝ පැහැදීමක් නෑ මට නං.
    යන්න හැකි උපරිම දුර 200-250km :sorry:
    වාහනයක් අරන් හිතේ බයක් නැතිව පදින්න හැකි වෙන්න එපැයි හදිසියක් උනහම :(
    හදිසියට කොලඹ - අනුරාධපුර 200km යන්නවත් safe නෑ :no:
    ඕක හොද ගෙදර දෙවෙනි වාහන හැටියට විතරයි
    ඒත් එහෙම දෙවෙනි ව්ආහනයක් පාවිච්චි කරන්න හැකි කීයෙන් කී දෙනාටද :D
    අනික ගෙදර කරන්ට් එකට ගහපු ගමන් මීටරේ ටහිකෙන්න කැරකෙනවා නේද ?:rofl:
    එහෙම ගහන්නත් අර ගෙදර hotwater system ඒක ගහන්නේ අන්න ඒ plug එක විතරයි වැඩ !
    normal plug එකට ගහන්න නං 150,000 ක තව gadget එකක් ගන්න ඕනි ලු.
    leaf තියන උන් කියහල්ල මං කීවා හරිද:baffled:

    ඔව් බන් මේක සිරා සීන් එක.. හිතේ බයක් නැතුව යන්න පුලුවන් වෙන්න ඕනෙ :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔය electric වාහන ගැන මෙලෝ පැහැදීමක් නෑ මට නං.
    යන්න හැකි උපරිම දුර 200-250km :sorry:
    වාහනයක් අරන් හිතේ බයක් නැතිව පදින්න හැකි වෙන්න එපැයි හදිසියක් උනහම :(
    හදිසියට කොලඹ - අනුරාධපුර 200km යන්නවත් safe නෑ :no:
    ඕක හොද ගෙදර දෙවෙනි වාහන හැටියට විතරයි
    ඒත් එහෙම දෙවෙනි ව්ආහනයක් පාවිච්චි කරන්න හැකි කීයෙන් කී දෙනාටද :D
    අනික ගෙදර කරන්ට් එකට ගහපු ගමන් මීටරේ ටහිකෙන්න කැරකෙනවා නේද ?:rofl:
    එහෙම ගහන්නත් අර ගෙදර hotwater system ඒක ගහන්නේ අන්න ඒ plug එක විතරයි වැඩ !
    normal plug එකට ගහන්න නං 150,000 ක තව gadget එකක් ගන්න ඕනි ලු.
    leaf තියන උන් කියහල්ල මං කීවා හරිද:baffled:

    එ කියන්නේ මෙ අණ්ඩුව ඉලෙක්ට්‍රිකල් වහන අරන් කෙල වෙනන් ගිය ජනතාවයි මැකැනික් පරණ ඇන්ජින් වැඩ දන්න ගැරිජ් බාස් ලයි බෙරගත්ත ද ? :rolleyes:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Magule parisare ban, wahana tax wadi karapu eke anith paththen kiyanne ape widesha sanchitha adu wegena yanne kiyana eka, ratata salli enawata wada ratin salli pitawela gihin, ape export income eka wadi karaganna policy ekakwath me budget eke na ban genna ewa seema karaganna dagalanawa misak, hamadama okama thamai kale
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,425
    113
    In Your Heart
    Leaf walata parts nam ona tharam japanen genna ganna puluwan.parts wala awulak wenne na.mama aran dan 1 week wenawa matanam elatama set car eka.podi tax ekak gahapu nisai lankwe owa aduwata thiyenne. samahara ratawal wala Leaf patta ganan